CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4399 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2023United States111 Min.
Your rating: 5
4.2 5 votes
Foe (2023) | “හැඟීම් වලට එරෙහිව තාක්ෂණය” | 18+

“ඒ 2065 වසරයි. නැවුම් ජලය සහ වාසයට සුදුසු ඉඩම් සීමිතයි. අවුරුදු ගණනාවකින් වර්ෂාව ලැබී නෑ. පාළු ගම්බද නිවසක වෙසෙන තරුණ ජෝඩුවක්, හෙන් සහ ජූනියර්”

“Foe” කියන්නේ 2023 අවුරුද්දේ කළඑළි බැහැපු Science Fiction Psychological Thriller සිනමාපටයක්. කතාවට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම 2018 දී නිකුත් වුන පොතක්. කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන, හෙන් සහ ජූනියර් සඳහා පණ පොවන රංගන ශිල්පීන් දෙන්නම Academic Awards Nominated අය.

සුළු චරිත හැරුණාම කතාව පුරාවටම ඉන්නේ චරිත 3 යි. හැබැයි කතාව ටිකක් සංකීර්ණයි. ටෙරන්ස් කියලා කෙනෙක් මහ රෑ මේ හුදකලා ගම්බද නිවසට එනවා. එයා එන්නේ ජූනියර් ව හොයාගෙන. වාසය සඳහා අත්හදා බලමින් ඉන්න ග්‍රහලෝකයක ස්ථාපනය තුළ ජීවත් වෙන්න තෝරගෙන ඉන්න නම් ලැයිස්තුවේ ජූනියර් ගේ නමත් ඇතුළත් වෙලා තියෙනවා. ජීව විද්‍යාත්මක මානවරූපී ආදේශක කියන සංකල්පයට මේ කතාවේ වැදගත් තැනක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණයක් එක්ක කොහොමද මෙයාලගේ ජීවිතේ ගතකෙරෙන්නේ කියන එක හරි ලස්සනට මේ කතාවේ ඉදිරිපත් කරලා තියෙනවා. කලින් කීවා වගේ පොඩි සංකීර්ණ බවක් තියෙන හින්දා අවබෝධයෙන් බලන්න. හිතන්න අමාරු අවසානයකට ඔයාව එක්කගෙන යයි මේ සිනමාපටයෙන්..

 

Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk)
IMDb 5.4 /10 10,174 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Garth Davis
Director

Cast

Aaron Pierre isTerrence
Terrence
Jordan Chodziesner isFormal Escort 1
Formal Escort 1
William Freeman isFormal Escort 2
Formal Escort 2
Jalen Ong isComputer Technician 1
Computer Technician 1
Patrick Williams isComputer Technician 2
Computer Technician 2

Similar titles

Double Tuckerr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stillwater (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batti Gul Meter Chalu (2018) Subtitles
High Forces (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sui Dhaaga: Made in India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Meri Awas Suno (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jora Kaiya Thattunga (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published