Do Aur Do Pyaar (2024) | දෙදෙනෙකු සහ ආදර දෙකක්

 

Romance/Comedy කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එක පැය 2h 17m ක ධාවන කාලයකින් යුතු වෙනවා..

මේක ඇත්තටම හින්දි ෆිල්ම් එකක් කියලා තිබ්බට 80% ක් විතරම ඉංග්‍රීසිම තමයි තියෙන්නෙ..ඒ වගේම ටැමිල් ටිකක් තිබුණා..ඒ ඩයලොග්වල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් මොකද මට ටැමිල් කොහොමවත් බැරි නිසා එහෙම තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කාව්‍යා වගේම අනිරුද් කියන්නෙ සතුටින් ඉදපු දෙන්නෙක්..ඒත් මේ දෙන්නා අතරෙ පහු පහුවෙන්න එක එක ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා..ඉතින් මේ දෙන්නම අනියම් සම්භන්ධ දෙකකුත් පටන්ගන්නවා..ඔන්න ඔහොම සිද්දියක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ..ඉතින් ලස්සන අවසානයකුත් ෆිල්ම් එකට දීලා තියෙනවා..

ඔයා ලව් ස්ටෝරි බලන කෙනෙක්නම් මේක සෙට් වෙයි..එහෙම නැත්නම් ටිකක් කම්මැලියි වෙයි..

ඉතින් ඔන්න ඔහොම තමයි ෆිල්ම් එකේ විස්තරේ..

Comments