EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHovering Blade (2024) | සිංහල උපසිරැසි සමඟ
මේ සතියෙදී නිකුත් උනු චීන චිත්‍රපටයක් මේක මේ වෙද්දි 6.3ක IMDB අගයක් අරගෙන තියෙනවා… මේක බොහෝ චීන චිත්‍රපට වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් ගහමරාගන්න එකක්නම් නෙවෙයි Crime / Drama / Thriller කැටගරියෙ චිත්‍රපටයක්…
තාත්තාලා වැඩියෙන්ම ආදරේ දුවලටනෙ ඉතින් දුවලා වෙනුවෙන් තාත්තා කෙනෙක්ට මොනවද කරන්න බැරි ගොඩාක් ලස්සන කතාවක් බලන කෙනාට භාෂාව ප්‍රශ්නයක් වෙන්නෙ නෑ උපසිරැසිය එක්ක ගලපලා රස විඳින්න පුලුවන් හැමෝටම..
එහෙනන් කතාව පොඩ්ඩක් කිව්වොත්….
ගොඩාක් ආදරෙන් ඉන්න තාත්තා කෙනෙකුයි( ලී මහත්තයා ) අවුරුදු 16ක ගෑණු ලමයෙකුයි ඉන්නවා දවසක් මේ ගෑනු ළමයා එයාගෙ යාලුවො එක්ක ඇවිදින්න යනවා එද්දි හොඳටම වැස්ස අනික් යාලුවො ගිහින් එයා විතරක් තනියෙන් පාරෙ යනවා රෑත් වෙලා ඉතින් එයාගෙ තාත්තා ගෙදර එනකලුත් දුව ගෙදර ඇවිල්ලා නෑ තාත්තා හැමතැනම හොයනවා ඉතින් දුවව හොයාගන්න වෙන්නෙ නෑ දවස් දෙක තුනකට පස්සෙ ගඟක තිබිලා අවුරුදු 16ක කෙල්ලෙක්ගෙ මිනියක් හම්බෙනවා බලද්දි ඒ තමයි එයාගෙ දුව මේක මේ තාත්තාට දරාගන්න බැරි වෙනවා ඉතින් මෙයා පොලීසියේ උදව්ත් නැතුව මේ අභිරහස් මරණය තනියෙන් හොයාගෙන යනවා….
එයාට පුලුවන් වෙයිද මිනීමරුවව හොයාගන්න ? කොහොමද එයාගෙ දුවට මේහෙම දෙයක් උනේ ? මිනීමරුවව හම්බුනොත් මෙයා ඌට මොනා කරයිද ?
මේවා ගැන දැනගන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා






