EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kill Craft (2024) | කුලීඝාතන

 

Horror/Mystery/Thriller කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 39ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Mark Savage විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Michael Paré, Sanae Loutsis, Bill Oberst Jr. ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ තාත්තෙක් සහ දුවෙක් වටා. කුලීඝාතකයෙක් වෙන තමන්ගේ තාත්තගේ මරණයෙන් පස්සේ තාත්තා බාරගත්ත වැඩ කරමින් තාත්තගේ මිනිමරුවා හොයාගෙන යන කතාවක් තමයි තියෙන්නේ.

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

Comments

October 9, 2025

❤️