EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Srikanth (2024) | ශ්‍රීකාන්ත්

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය බලාගෙන ඉදපු රාජ්කුමාර් රාඕගෙ ශ්‍රීකාන්ත් ෆිල්ම් එක..

මේකට හැම අතින්ම හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනවා..ඒ වගේම ඉන්දියාවෙ ශ්‍රීකාන්ත් කියන පුද්ගලයගෙ ජීවිත කතාව පදනම් කරගෙන හදපු බයෝපික් එකක් තමයි මේ ෆිල්ම් එක

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ශ්‍රීකාන්ත් කියන්නෙ ඇස් පේන්නෙ නැති තරුණයෙක්..මෙයාට පොඩි කාලෙ ඉදලම ඒ නිසා ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා..

මේ නිසාම මෙයා හිතාගන්නවා මට පැනලා යන්න බෑ..සටන් කරන්න විතරයි පුලුවන් කියලා..

ඉතින් මෙහෙම පටන්ගන්න ශ්‍රීකාන්ත්ගෙ ගමනාන්තය කොහෙන් නවතියිද..මේ ගැන දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..ගොඩක්ම ආදර්ශමත් පවුලෙ හැමෝටම බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්..

වෙනදා වගේම මම ලිපියෙ ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..

Comments