CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2827 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2021United States106 Min.
Your rating: 0
7 5 votes
Infinite (2021) | නිමක් නැති මතක සටන…

 

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා. අපි බොහෝවිට අහලත් ඇති සමහර කුඩා දරුවෝ කලින් ආත්ම වල විස්තර කියනවා. ඒ වගේ ලඟදි එහෙම පෙර ආත්මය කතාකරන දරුවෙක් අපිට වේයන්ගොඩ ප්‍රදේශයේ ගැරේජ් එකකින් මුණ ගැහුනා. පෙර ආත්මයේ මතකයන් මේ ආත්මයට ගෙනවිත් ඒ මතකය විස්තර කිරීමක් තමයි අපි ඒ අවස්ථා වලදී දුටුවේ. ඉතින් මේ දේ මුල්කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි Infinite (2021) කියන්නේ.

චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි. ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා.

Mark Wahlberg, Chiwetel Ejiofor සහ Dylan O’Brien වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පින් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ The Equalizer, The Magnificent Seven, Southpaw සහ Olympus Has Fallen චිත්‍රපට අධ්‍යක්ෂණය කල Antoine Fuqua විසින්.

 

Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසන්ත වික්‍රමරත්න (Baiscopelk)
IMDb 5.5 /10 61,877 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kolai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Beyond: Return of the Joker (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight Rises (2012) With Sinhala Subtitles
Bharath Ane Nenu (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Assault on Arkham (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Catching Fire (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published