EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBhaje Vaayu Vegam (2024) | සිංහල උපසිරැසි සමඟ
වෙන්කට්ට තරුණ කාලේදිම එයාගේ අම්මා තාත්තා නැති වෙනවා. මොහුව හදාවඩා ගන්නේ භාරණි කියලා පුද්ගලයෙක් මේ පුද්ගලයාටත් පුතෙක් ඉන්නවා එයාගේ නම රාජු. කොහොම හරි තරුණ වියට එලබුනාම රාජුයි වෙන්කටුයි හයිද්‍රාබාද් වලට එනවා තමන්ගේ රැකියා හින හැබැකරගැනිමේ අරමුණින්. වෙන්කට් හොදට ක්‍රිකට් සෙල්ලම් කරනවා. එත් වෙන්කට්ට ඉන්දියාවේ ටිම් එකට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබෙන් නැහැ. ඒ මොකද කියනවා නම් මුදල් නැති නිසා. දක්ෂතාවය තිබ්බාත් පගාව ගන්න නිසා වෙන්කට් මේ හිනේ අතහැරලා දානවා. තමන්ගේ අයියා රාජුත් එහෙමයි. සොෆ්ට්වෙයාර් කම්පැනි එකක රස්සාව කරන්න ගියාත් ඉංග්‍රිසි නොදැනිම නිසා සුප්‍රසිද්ධ හොටෙල් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරනවා. මේ අතර තමයි මේ දෙන්නාගේ තාත්තා භාරණිට ලොකු අසනිපයක් වෙන්නේ. මොහුව සුව කරන්න ලක්ෂ 20ක මුදලක් ඕනි වෙනවා. වෙන්කට් සමානයෙන් රු 1000 – 2000 ඔට්ටු අල්ලනවා ක්‍රිකට් තරග වලට. එවායින් ඔහු ජයග්‍රාහණයත් කරනවා. නිතරම ජයග්‍රාහණය කරන නිසා වෙන්කට් ණයට ලක්ෂ 4ක් අරන් ඒක මහාපරිමාණයෙන් ඔට්ටු දාන තැනකට ගිහින් ඔට්ටු අල්ලනවා. මෙතැනින් එහාට තමයි මේ අයට කරදර ගොන්නකට මුණ දෙන්න වෙන්නේ? මොහු දාපු ඔට්ටුවට මොකද උනේ? ඔට්ටු දාන්න ගිහින් පලාතේ ඉන්න නගරාධිපතිගේ ප්‍රශ්නයකට මේ අයියා මල්ලි පැටලෙන්නේ ඇයි? ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.












