Wild Wild Punjab (2024) | “අකරතැබ්බයි … ප්‍රශ්නයයි”

 

 

මේ ෆිල්ම් එක ජූලි 10 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් මාර්ගයෙන් අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක්ම Fun එකේ බලන්න පුලුවන් කොමඩි ෆිල්ම් එකක්..
ඒ වගේම මේකෙ හොද කාස්ට් එකකුත් ඉන්නවා

ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් ඛන්නා කියන කෙනා එයාගෙ පෙම්වතියගෙ ප්‍රශ්නයක් නිසා ගොඩක් අවුලෙන් තමයි ඉන්නෙ..මෙයාට ඕන වෙනවා එයාගෙ පෙම්වතියගෙ කසාදෙටම ගිහිල්ලා මම ඔයාව අතාරිනවා කියලා කියන්න..ඉතින් ඔය යන අතරෙ සිද්ද වෙන අකරතැබ්බයි එක එක ප්‍රශ්නයයි තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..

මම වැඩි දෙයක් කියන්නෙ නෑ ඔයාලම බලන්නකො..

Comments

July 26, 2024

Nys