EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bad Boys: Ride or Die (2024) | බොරු චෝදනා

 

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ  Adil El Arbi සමඟින් Bilall Fallah. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 100ක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 390කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Bad Boys චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,

1. Bad Boys (1995)

2. Bad Boys II (2003)

3. Bad Boys for Life (2020) කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.

 

සුපුරුදු පරිදි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Will Smith සමඟින් Martin Lawrence. ඒ මයික් ලව්රි සහ මාකස් බර්නෙට් කියන චරිත දෙක.

මීට අමතරව Vanessa Hudgens, Alexander Ludwig, Paola Núñez, Eric Dane, Ioan Gruffudd, Jacob Scipio, Melanie Liburd, Tasha Smith, Tiffany Haddish, Joe Pantoliano යන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.

 

Comments