CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2117 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 14, 2024India142 Min.
Your rating: 0
9.9 15 votes
Chandu Champion (2024) | “පරාජිත ශූරයා”

2022 දි good luck jerry ෆිල්ම් එකෙන් ආසාවට කරන්න ගනිපු සිංහල උපසිරැසි මේ වෙනකොට 50* සීමාවටත් දන්නෙම නැතුව ළගා වෙලා තියෙනවා😊.. ඉතින් මගෙ එක උපසිරැසියකින් හරි ඔයාත් බලලා ඇති කියලා හිතෙනවා.. සිනෙරූ පවුලේ හැමෝවමත් ආදරයෙන් මතක් කරනවා..හැම දේටම උදව් කරා වගේම 50 කඩයිමට එන්නත් ඔයාලත් ලොකු සහයෝගයක් දීලා තියෙනවා❤️

ඒත් එක්කම 50 වෙනි උපසිරැසිය විදියට මම තෝරගත්තෙ කාර්තික් ආර්යන්ගෙ මෑතකදි රිලිස් උන චන්දූ චැම්පියන් කියන ෆිල්ම් එක..මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමේ ෆිල්ම් එකක් වගේම IMDB දර්ෂකයෙත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මුරලිකාන්ත් පේඩ්කර් කියන පුද්ගලයගෙ ජීවිත කතාව ඇසුරින් තමයි ෆිල්ම් එක නිර්මානය කරලා තියෙන්නෙ.. මුරලිට පොඩි කාලෙ ඉදලම ඕන උනේ ඔලිම්පික් වලට ගිහිල්ලා ගෝල්ඩ් මෙඩ්ල් එක දිනාගන්න..ඉතින් මේක මුරලිට කරන්න පුලුවන් වෙයිද?

මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා😊

ඉතින් ඒ එක්කම ලිපියෙ වැඩිදෙයක් කියන්න යන්නෙ නෑ මම මෙතනින් ලිපිය අවසන් කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 8.3 /10 24,517 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kabir Khan
Director

Cast

Kartik Aaryan isMurlikant Petkar
Murlikant Petkar
Vijay Raaz isTiger Ali
Tiger Ali
Bhuvan Arora isKarnail Singh
Karnail Singh
Yashpal Sharma isUttam Singh
Uttam Singh
Bhagyashri Borse isNayantara (Journalist)
Nayantara (Journalist)
Aniruddh Dave isJagannath Rajaram Petkar
Jagannath Rajaram Petkar
Himangi Kavi isMurali's mother
Murali's mother
Dilnaz Irani isINHS Ashwin Nurse
INHS Ashwin Nurse

Similar titles

Venom: The Last Dance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Story (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Che: Part Two (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lucania (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
3 Iron  (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published