CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2747 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 07, 2023India137 Min.
Your rating: 10
8.8 13 votes
O Saathiya (2023) | “ප්‍රථම ප්‍රේමය ”

මෙම චිත්‍රපටය ඔරිජිනල්මෙම චිත්‍රපටය තෙළිගු වුවත් කලින් වැරදීමකින් හින්දි දෙබස් සහිත පිටපතක් ලබා දී තිබුණි.
දැන් එය නිවැරදි කර තෙලුගු භාෂාවෙන් ලබා දී ඇත .

 

 

ඔන්න එහෙනම් හැමෝටම හිනාවෙවී අඩන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක Romance ෆිල්ම් වලට කැමති අයට නම් සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මෙහෙමයි මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ..එතකොට වැඩක් නෑ..අර්ජුන් සහ කීර්ති කියන්නේ කොලේජ් ශිෂ්‍යයන් දෙන්නෙක්..පළමු බැල්මෙන්ම අර්ජුන්‍ට කීර්ති ගැන ආදරයක් ඇති වෙනවා..අර්ජුන් කීර්තිට මේ ගැන කියපු දවසේ පහුවදාම කීර්ති ආගිය අතක් නැති වෙනවා..ඉතින් අර්ජුන් පිස්සුවෙන් වගේ කීර්තිව හොයන්න ගන්නවා..මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..අර්ජුන්ට කීර්තිව හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ දෙන්නගේ ආදරේ සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද ???? දුක සතුට හැමදේම තියෙන මෙයාලගේ ආදරේ විසදෙන විදිහ බලන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

මෙම චිත්‍රපටය ඔරිජිනල්මෙම චිත්‍රපටය තෙළිගු වුවත් කලින් වැරදීමකින් හින්දි දෙබස් සහිත පිටපතක් ලබා දී තිබුණි.
දැන් එය නිවැරදි කර තෙලුගු භාෂාවෙන් ලබා දී ඇත .

O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 6.2 /10 8,720 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Devi Prasad isArjun's Father
Arjun's Father
Kalpalatha isArjun's Mother
Arjun's Mother
Pramodini Pammi isKeerthi's Mother
Keerthi's Mother
Annapoorna isArjun's Grandmother
Arjun's Grandmother
Raghu isKeerthi's Father
Keerthi's Father
C. V. L. Narasimha Rao isKeerthi's Uncle
Keerthi's Uncle

Similar titles

Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reunion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madly Madagascar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Grey (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dikkiloona (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Dawn of the Dinosaurs (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
La La Land (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neevevaro (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published