CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2582 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 21, 2024Sri Lanka94 Min.
Your rating: 0
8.6 40 votes
Paradise (2024) | සිංහල උපසිරැසි සමඟ

 

පසුගිය මස 28 වෙනිදා සිට තිරගත වීම ඇරඹිලා, මාසයක් වගේ කාලෙකදි OTT ආපු චිත්‍රපටයක් තමයි Paradise කියන්නෙ. මේ චිත්‍රපටිය අපිට විශේෂ වෙන්නේ, මේක ඉන්දියානු සහ ශ්‍රී ලාංකික මිශ්‍රණයකින් නිමවුනු නිසයි. ශ්‍රී ලාංකීය ජේෂ්ඨ රංඟධාරීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ෆනෑන්ඩු සමඟින් වත්මන් මලයාලම් සිනෙමාවේ, තාරුණ්‍යයේ ජනප්‍රිය රංඟධාරීන් දෙපලක් වන රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් මෙහි චරිත නිරූපණය කරනවා.

රොෂාන් මැතිව්’ව අපිට ගොඩක්ම මතක හිටින්නේ, ආනන්දම් සහ කැප්පෙලා චිත්‍රපටවලින්. දර්ශනාව නම් ගොඩක් ලංකාවෙ ප්‍රසිද්ධයි Hridayam චිත්‍රපටය නිසා. මේ දෙන්නා ලංකාවෙ තියටර් වල එහෙම දර්ශන වාර වලට පහුගිය ටිකේ ගොඩක් සහභාගීත් වුනා වගේම මේ දෙපළ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් ගැන වර්ණනා පවා කලා.

ඉතිං මේ චිත්‍රපටය වටා ගෙතෙන්නේ, ඉන්දියානු යුවලක් සිය 5 වෙනි විවාහ සංවත්සරය සමරන්න කියලා ඒ දෙපළ ලංකාවට එනවා. ඒ අතරේ ඔවුන්ට නොසිතූ විදියට මුහුණ පාන්න වෙන දේවල් එක්ක කථාව බැදී ගමන් කරනවා.

ඉතිං ශ්‍යාම් ෆනෑන්ඩු මෙහි සංචාරක මඟ පෙන්වන්නෙක් විදියට කටයුතු කරනවා. ඔහු නම් මේ ළඟදිත් පොන්නියින් සෙල්වම් කියන ඉන්දියානු චිත්‍රපටයෙත් රජ කෙනෙක්ගෙ චරිතයක් කලානෙ. ඒවගේම මහේන්ද්‍ර පෙරේරා මෙහිදී පොළිස් නිළධාරී චරිතයක් නිරූපණය කරනවා. චරිත අඩු වුනාට මේක සිනෙමා උළෙලවල් වලත් කථා බහට ලක් වුණු චිත්‍රපටයක් වුනේ, බූසන් ජාත්‍යන්තර සම්මාන උළෙලෙදි Kim Jiseok අවෝඩ් එකත් දිනාගනිමිනුයි…ඒවගේම තවත් ගොඩක් සම්මාන උළෙලවල් වලදී, හොඳම නළුවා,නිළිය අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපටය,හොඳම සංස්කරණය වගේ ඒවටත් නිර්දේශ වෙලා තියෙනවා……

ඉතින් එහෙනන් මේ චිත්‍රපටය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා

Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 8.1 /10 2,891 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Flowers in the Attic (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the White Van (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ma Rainey’s Black Bottom  (2020) With Sinhala Subtitles
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Shyamila August 6, 2024 Reply

    Thank you

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published