CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2101 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 02, 2018Germany85 Min.
Your rating: 0
8.1 7 votes
Maya the Bee: The Honey Games (2018) | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු…

 

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ. මම මෙහි පළමු චිත්‍රපටයට දැම්ම පුංචි වීර මී මැස්සි නම හිරු නාළිකාවේ හඬකැවීම එක්ක Maya the Bee Movie (2014) විකාශනය කළා වගේම මගේ පරිවර්තනය එක්ක තිබුණු යම් සමානකම් පවා දැක්කා. අවංකවම ඒ ගැනනම් පොඩි සතුටක් දැනුණා. බයිස්කෝප් වෙබ් අඩවිය තියෙන තැන මේ දේවල් වලින් පැහැදිලි වෙනවා නෙව. පළමු චිත්‍රපටය තුළදි අපි දකිනවා මේ මායාගේ වීර ක්‍රියා. මායාට නොයෙකුත් බාධා සහ කෙනෙහිලිකම් හමුවේ පවා, රාජකීය ජෙලි හොරකම් කරලා පොපී තණපිට්ටනිය පාලනය කරන ඉතාමත් කරුණාවන්ත රැජිණියව මරන්න කරපු කුමන්ත්‍රණයෙන්, මායා රැජිණියව බේරාගන්නවා.

මේ චිත්‍රපටයට අධ්‍යක්‍ෂණයෙන් හවුල් වෙන්නේ Noel Cleary, Sergio Delfino සහ Alexs Stadermann තිදෙනා. රචනා කර තිබෙන්නේ Noel Cleary, Fin Edquist, Kevin Peaty සහ Alexs Stadermann විසින්. ප්‍රධාන හඬකැවීම් ශිල්පීන් ගැන කතා කළොත්, මායා ලෙස Coco Jack Gillies, විලී ලෙස Benson Jack Anthony, රැජිණිය ලෙස Justine Clarke සහ අධිරාජිණිය ලෙස Marney McQueen තම හඬ දායකත්වය දක්වනවා.

මේ වෙද්දී මායා මී වදේම ඉන්න අයගේ ආදරය, ගෞරවය සහ හොඳ නමක් දිනාගෙන තියෙනවා, මී පැණි ක්‍රීඩා උත්සවය සඳහා මායාගේ තිබෙන ඉතාමත් ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි මායා ජීවත් වෙන පොපී තණපිට්ටනියටනං කවදාවත්ම මී පැණි ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ. ඒකට හේතුව හිත හිත ඉන්න මායාගේ තියෙන උද්‍යෝගය වැඩිකම සහ නොඉවසිල්ල නිසා බොහොම අභියෝගාත්මක තීරණයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි හිතුවක්කාර සහ අහංකාර අධිරාජිණියක් විසින් පාලනය කරන බස්ට්‍රොපිලිස් වලට ගිහින් මී පැණි ක්‍රීඩා උත්සවයට සහභාගී වෙලා මකුණන්ගේත් දක්‍ෂතම මකුණන් සමග තරඟ කරලා එක්කෝ එයින් ජයග්‍රහණය කරලා සතුටින් ඉන්න නැත්නං එයට සහභාගී නොවී හෝ එයින් පරාජය වෙලා මායාලගේ රාජධානියේ සියලුම මී පැණි අහිමි කරගන්න. අපි බලමු මායා මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද කියල…

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එල්.සී.දමැල් (Baiscopelk)
IMDb 5.5 /10 1,026 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Noel Cleary
Director

Cast

Coco Jack Gillies isMaya (voice)
Maya (voice)
Benson Jack Anthony isWilli (voice)
Willi (voice)
Richard Roxburgh isFlip (voice)
Flip (voice)
Justine Clarke isQueen (voice)
Queen (voice)
Marney McQueen isEmpress (voice)
Empress (voice)
Peter McAllum isMantis (voice)
Mantis (voice)
Linda Ngo isViolet (voice)
Violet (voice)
Cam Ralph isBedford (voice)
Bedford (voice)
Jordan Hare isSpinder (voice)
Spinder (voice)
Tess Meyer isSandra (voice)
Sandra (voice)

Similar titles

Batman & Mr. Freeze: SubZero (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ride Your Wave (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pokemon Detective Pikachu (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles
The Hunger Games: Catching Fire (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Philosopher’s Stone  (2001) Sinhala Dubbed | සිංහල හඬ කැවූ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Modest Heroes (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published