Tuesday (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Amir Nazempour, Daina Oniunas-Pusić, Giles Barron, Jeroen Bogaert
Cast
Go Full Cast PageTuesday (2023) | “මරණයේ මැකෝ ගිරවා”
Fantasy/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 51ක ධාවන කාලයක් තියෙනවා. චිත්‍රපටියටය බෙදාහරින්නේ A24 ආයතනය.
මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Daina Oniunas-Pusić විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Julia Louis-Dreyfus, Lola Petticrew, Leah Harvey, Arinzé Kene ඇතුළු නළු නිළියන් පිරිසක්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ මරණය සම්බන්ධව. සෝරා ජීවත්වෙන්නේ ටියුස්ඩේ කියන එයාගේ අසනීප දුවත් එක්ක. දවසක් සයිස් එක වෙනස් කරන්න පුලුවන් මැකෝ ගිරවෙක්ගේ ස්වරූපයෙන් මරණය ඇවිත් සෝවරාවයි එයාගේ දුවවයි ජීවිතය, ආදරය සහ මරණය පිළිබඳ හැඟීම්බර ගමනක් යවනවා.
විස්තරය දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
Share
Links
Comments












