CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2489 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 03, 2023India125 Min.
Your rating: 0
7.2 6 votes
The Ladykiller (2023) | සිංහල උපසිරැසි සමඟ

 

අද අරන් ආවේ මම ආසම නළුවෙක් වෙන Arjun Kapoor රඟන ගිය අවුරුද්දෙ තිරගත වීම් ඇරඹි ” The Lady Killer ” චිත්‍රපටයයි..

මේක ආදයම් අතින් වගේම රේටින්ග් අතින් ගොඩාක් හෑල්ලුවට ලක් වෙච්ච ෆිල්ම් එකක් මක් නිසාද කියලනම් තේරෙන්නේ නෑ අර්ජුන්ගෙ රංඟනය හැරුණු කොට පොසිටිව් ඇක්ට් එකක් දැක්කෙම නැහැ අපිට මේ චිත්‍රපටයෙන් වෙනදා දකින අර්ජුන්ට වඩා වෙනස් චරිතයක් අර්ජුන්ගෙ රාජේන්ද්‍ර කියන චරිතයෙන් බලාගන්න පුලුවන් ….

මේ ෆිල්ම් එකේ OTT ආවෙ ඊයේ ඉතින් ඒකයි මේකට දැන් උපසිරැසිය හැදුවෙ එච්චර හිට් එකක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමේ තියෙන චිත්‍රපටයක් ආ ඒ වගේම කියන්න ඕනෙ මේක පවුලේ අය ඉස්සරහා බලන්නනම් සුදුසු නැහැ….

කතාව පොඩ්ඩක් කිව්වොත්….
රාජේන්ද්‍ර කියන්නෙ ෆාමසියක් කරගෙන යන කෙනෙක් මෙයාගෙ පෙම්වතිය තමයි ගජ්‍රා එයා දෙදරු මවක් ඔහොම කාලයක් යද්දි රාජේන්ද්‍රට හම්බෙනවා ජාන්සි කියලා සල්ලිකාර රාජකීය පවුලක කෙල්ලෙක් ඉතින් ඔහොම ටික කාලයක් ගියාම රාජේන්ද්‍ර දැනගන්නවා තමන් පස්සෙන් යන මේ කෙල්ල ( ජාන්සි ) තමන්ගෙ තාත්තා එක්කත් යහන්ගත වෙන කෙනෙක් කියලා ! ඉතින් ඊටපස්සෙ මොකක් වෙයිද ? ජාන්සි මොකක්ද මේ කරන්නෙ?

රාජේන්ද්‍ර මේ දේවල් තේරුම් අරගෙන ජාන්සිට උදව් කරන්න ගිහින් වැටෙන අමාරුවේ තරම ඔයාලම බලන්නකෝ එහෙනන් යමක් ගන්න පුලුවන් චිත්‍රපටයක් කියලා Recommend කරන්න පුලුවන්….!

The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 1.9 /10 544 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ajay Bahl
Director

Cast

Bhumi Pednekar isJansey Burman
Jansey Burman
Arjun Kapoor isRajender Joshi
Rajender Joshi
S M Zaheer isVikram Burman
Vikram Burman
Denzil Smith isDr. Khurana
Dr. Khurana

Similar titles

The Lives of Others (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cesium Fallout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V (2020) Sinhala Subtitles | Watch Online
Wrath of Man (2021) Sinhala Subtitles
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published