Savi (2024) | “හිරගෙදරින් එලියට”

 

ෆිල්ම් එක ගැන කියනවනම් හොද ප්‍රතිචාර වගේම මිශ්‍ර ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා..ඒ කොහොම උනත් කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලනම් කියන්න පුලුවන්..

මේ ෆිල්ම් එක 2008 දි නිකුත් උන ප්‍රංශ ෆිල්ම් එකක රීමේක් එකක්..ඒ වගේම මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නොකරපු වරදකට තමන්ගෙ සැමියව හිරේ යවපු නිසා කොහොමහරි නීතිවිරෝධී විදියට සැමියාව හිරෙන් බේරගෙන රටින් පැනගන්න ප්ලෑන් කරන බිරිදක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ..

ඉතින් IMDB 6.7 ක වගේ හොද අගයකුත් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..

ඒ වගේම ආරාධනා කරනවා හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..

Comments

August 13, 2024

Thank you.