CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2524 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dead Sea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dead Sea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 26, 2024United States88 Min.
Your rating: 0
7.5 15 votes
Dead Sea (2024) | මහ සයුරේදී කබලෙන් ලිපට

පසුගිය 2024 ජුලි 26 දින ඇමෙරිකාවේදී සීමිත තිරගත කිරීමක් ලෙස නිකුත්වුනු Dead Sea, විනාඩි 88 ක ධාවන කාලයකින් යුක්ත
Thriller, Drama, Horror, Crime යන කැටගරිවලට අයත්වෙන සිනමා නිර්මාණයක්. මේක මුලින් Flycatcher යන නමිනුත් හැඳින්වුනා. කතාව සහ අධ්‍යක්ෂනය Phil Volken. රංගනයෙන් එකතු වුනා Isabel Gravitt ( කායා ඇඩම්ස් ), Genneya Walton (ටෙසා), Koa Tom (සැන්ඩර්), Garrett Wareing (ජුලියන්), Alexander Wraith (රේ) සහ Dean Cameron ( ඩොක්ටර් ).
තරුණියෝ දෙන්නෙක් වන කායා සහ ටෙසා පොඩි කාලෙ ඉඳන්ම අඹ යාලුවෝ. ටෙසාගෙ පෙම්වතා වන ජුලියන් සහ ඔහුගේ මිතුරු සැන්ඩර් සමඟ මේ දෙන්නා බහමාස් දූපත් වලට සංචාරයක් යනවා. ඒ ජෙට්-ස්කී දෙකක. ආපසු එන ගමනේදී මෙයාලගෙ කෙලිලොල් බව නිසාම ජෙට්-ස්කී අනතුරකට මූණපානවා. සැන්ඩර් සහ ටෙසා තදබල ලෙස තුවාල ලබන අතර ජුලියන් අතුරුදහන් වෙනවා. ජීවිතයත් මරණයත් අතර මහ මුහුදේ අතරමං වී සිටින මෙයාලව ධීවර බෝට්ටුවකින් බේරගන්නවා. එහි ඉන්නේ රේ නමැති හැඩිදැඩි පුද්ගලයෙක් පමණයි. වැඩි වෙලාවක් නොගිහින්ම මෙයාලට අවබෝධවෙනවා ඔවුන් කබලෙන් ලිපට වැටුනු වග. මේ රේ කවුද? ඈත මහ මුහුදේ ඔහු තනියම මොකද කරන්නෙ. “ඩෙඩ් සී” බලමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 4.6 /10 703 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Phil Volken
Director

Cast

Similar titles

Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thing (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanvaas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girl in the Box (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published