CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2533 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 12, 2024India178 Min.
Your rating: 0
8.6 11 votes
Indian 2 (2024) | ගෙදර පිරිසිදු නම් රටත් පිරිසිදුයි

 

ඔබ අප වැඩි දෙනෙකු නරඹා තිබෙන 1996 වසරේදි නිකුත් තිරගත කරන ලද INDIAN 1996 සිනමා පටයේ දෙවැන්න ලෙස මෙම සිනමාපටය හඳුන්වන්නට පුලුවන් මෙහි පළමු වැනි සිනමාපටය සඳහා මා විසින්ම නිර්මාණය කරන ලද සිංහල උපසිරැසිය අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක. දමිළ සිනමා රසිකයින් බොහෝ දෙනෙකු INDIAN 1996 සිනමාපට නරඹා ඇති බවට මා විශ්වාස කරන අතර පළමු කොටස නරඹා නැති රසිකයකු වේ නම් මුලින්ම පළමු කොටස නරඹා දෙවන කොටස නරඹන ලෙසට මා යෝජනා කිරීමට කැමතියි.

මේ වසරේ ජූලි මස 12 වනදා මිශ්‍ර ප්‍රතිචාර සමාලෝජන සමඟින් ලොවපුරා තිරගත කරීම ආරම්භවූ ඉන්දියන් 2 සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව යමක් සඳහන් කලහොත් මෙය පළමු සිනමාපටයේ මෙන්ම අල්ලස් ගැනීමට විරුද්ධව නැගීසිටීම අලලා නිමැවුනු කතාවක් ඇති අතර, මුල් සිනමාපටයේ ප්‍රධාන චරිතය වන කමල් හාසන් විසින් හොබවන ලද සේනාපති නොහොත් ඉන්දියන් යන චරිතය දැකබලා ගත හැක. ඒ වාගේම එම චරිතය සමඟින් Tom and Jerry සෙල්ලමෙහි යෙදුනු ක්‍රිෂ්ණස්වාමි යන චරිතයද දැක ගත හැක. මෙයි පළමු වැනි කොටසේ අධක්‍ෂවරයා වන දමිළ සිනමා අධ්‍යක්‍ෂ ශංකර් විසින් මෙම සිනමාපටයද අධ්‍යක්‍ෂණය කරනු ලබනවා. ලයිකා සමාඟම විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන අතර මෙහි සංගීත අධ්‍යක්‍ෂණය අනිරුද් විසින් සිදුකරනු ලබනවා.

සිනමාපටයේ තිබෙන තවත් විශේෂ කරුණක්ම් නම් මෙහි ප්‍රධාන චරිතයන් හොබවන නළුවන් තිදෙනකු වන Vivek – ඉලංගෝ , Nedumudi Venu – ක්‍රිෂ්ණස්වාමි චරිතය , Manobala – නන්ජුන්දා මූර්ති චරිතය මෙම සිනමාපටයේ රූගතකිරීම් කටයුතු සිදුකරන කාලසීමාවේදි මියගොස් ඇති අතර ඔවුන් සිටිනා ඉතිරි ජවනිකාවන් ඔවුන් ජීවමානව සිටිනා කාලයේදි මෙන් නිර්මාණය කර ඇත්තේ AI තාක්‍ෂණය උපයෝගි කරගෙනය. තවද මෙම චිත්‍රපටයේ තුන්වන කොටසක්ද ලබන වසරේ නිකුත් වන අතර එහි ට්‍රේලරය මෙම චිත්‍රපටය අවසානයේ ධාවනය කිරීමද විශේෂ කරුණක් වන අතර මෙම ඉන්දියන් 2 චිත්‍රපටය නිර්මාණ කටයුත්ත සඳහා කමල් හාසන් අසහාය නළුවා කැමැත්ත පලකර ඇත්තේ තුන්වන කොටසේ තිබෙන කතාව හේතුවෙන් බව සිනමාව සබැඳි මාධ්‍ය විසින් ප්‍රකාශකර සිටියා.

Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා (Baiscopelk)
IMDb 5.4 /10 12,856 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shankar
Director

Cast

Kamal Haasan isVeerasekaran Senapathy
Veerasekaran Senapathy
Siddharth isChitra Aravindhan
Chitra Aravindhan
Priya Bhavani Shankar isAarthi Thangavel
Aarthi Thangavel
Jagan isThambesh
Thambesh
Bobby Simha isPramod Krishnaswamy
Pramod Krishnaswamy
Vivek isElango
Elango
Nedumudi Venu isKrishnasamy
Krishnasamy
Samuthirakani isVaradharajan
Varadharajan

Similar titles

Legion of Super-Heroes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Independence Day: Resurgence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jail (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daveed (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theeran Adhigaram Ondru (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Long Distance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 20, 2024 Reply

    ❤️👌

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published