Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aman Saji Dominic, Sajimon Prabhakar, Shaji Padoor, Vysakh
Cast
Go Full Cast PageTurbo (2024) | අමාරුවෙන් දාගත්ත කරදරේ ගිය දුර
මලයාලම් ඇක්ෂන් කොමඩි චිත්‍රපටයක් මේක. මේක ඉන්දියානු රුපියල් කෝටි 70ක ආදායමක් ලබපු චිත්‍රපටයක්.
පුදුමයක් නෙමෙයි.සුපිරි නළු මම්මුටි ඉන්න ඇක්ෂන් චිත්‍රපටයකට කේරළයෙ ජනප්‍රිය තාව නැති වෙන්නෙ නෑ. මේකත් එහෙමයි. ඉතිං ඇක්ෂන් චිත්‍රපට බලන්න කැමති රසිකයින්ට මලයාලි ක්‍රමයෙ ඇක්ෂන් කතාවක් බලන්න පුළුවන්.
වෛශාක් අධ්‍යක්ශණය කරපු මේ චිත්‍රපටයෙ අන්ජනා ජයප්‍රකාශ් රාජ් බී ශෙට්ටි වැනි නළුවන් රඟපානවා.
මේකෙත් ඉතින් මමුට්ටිගෙ චරිතය හිත හොඳ මැරයෙක් කිව්ව නම් හරි. අනපේක්ෂිතව චෙන්නායි නගරයට යන ඔහු සුළු කාලයක් ඇතුලත් මුහුණ දෙන ත්‍රාස ජනක අත් දැකීමක් තමයි මේකට පාදක වෙන්නෙ. ටිකක් අපේ රටේ මේ කාලයටත් අදාළයි. ගෙම්බො එහාට මෙහාට පනින කාලයක්නෙ.
Share
Links
Comments
August 15, 2024








