CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2329 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 22, 2024United Kingdom97 Min.
Your rating: 0
5.3 10 votes
The Beast Within (2024) | වෘක ශාපයේ වියරුව

 

 

වෙයාවුල්ෆ්ලා එහෙමත් නැත්තම් නරවෘකයෝ ඉන්න ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් සහ ඉහළ ගුණාත්මක බවින් යුතු නිර්මාණයක් නෙමෙයි කියලත් මතක් කරන්න ඕන. කොහොම උනත් මේ වගේ ෆිල්ම් බලන්න ආස අයටනම් මේක බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.

විලෝ කියන්නේ ඈත ගම්මානයක තමන්ගේ අම්මයි, තාත්තයි, සීයයි එක්ක ජීවත් වෙන පුංචි ගෑණු ළමයෙක්. ඉතිං විලො පොඩි කාලේ ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ වෙනකන් මෙයාගේ තාත්තා වැඩිය මෙයත් එක්ක කාලය ගත කරලා නෑ. මාසේකට දවස් කීපයක්ම විලෝගේ අම්මා හවස් වෙලා තාත්තා එක්ක වාහනේ ගිහින් ආපහු පාන්දර යාමේට තමයි ගෙදර එන්නේ. ඉතිං විලෝ මේ ගැන එයාලගෙන් ප්‍රශ්න කරනවා වගේම තනියෙන් මේ ගැන සොයලා බලද්දි තමයි පරම්පරාගත බිහිසුණු ශාපයක් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉතිං මේ ශාපය මොකක්ද? විලෝගේ තාත්තා මොකද මේ කරන්නේ? කියන දේ දැනගන්න ඔයාලත් දැන්ම මේ ෆිල්ම් එක නරඹලා ඉන්න.

Mystery / Horror කාණ්ඩයට වර්ගීකරණය කරලා තිබෙන The Beast Within චිත්‍රපටය මේ වෙද්දි 4.3ක IMDb අගයක් සහ 73%ක ගූගල් මනාප ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alexander J. Farrell විසින්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙසින් හමුවූ Kit Harington නෝවා ලෙසත්, Ashleigh Cummings ඉමොජෙන් ලෙසත්, Caoilinn Springall විලෝ ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 4.2 /10 1,235 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flora & Ulysses (2021) Sinhala Subtitles
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Empty Man (2020) With Sinhala Subtitles
Snowden (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Miss India (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe  (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Break Free (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Exodus: Gods and Kings (2014)   Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published