EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Fair Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageFair Play (2023) | “ආදරය සහ සාධාරණය” (18+)
“Fair Play” කියන්නේ 2023 අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණු Thriller/Mystery කාණ්ඩයට අයත් සිනමාපටයක්. IMDB 6.4 ක අගයකුත්, කුණු තක්කාලි 85% ක අගයකුත් ලබාගෙන තියෙනවා මේ නිර්මාණය.
Thriller කියනවට වඩා මේකේ Psychological Thriller ගතියක් දකින්න තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි ලූක් සහ එමිලි. මේ දෙන්නා ලොකු මූල්‍යමය කම්පැනි එකක තමයි ජොබ් එක කරන්නේ.. මේ දෙන්නා සම්බන්ධයක් පටන් ගෙන එන්ගේජ් වුණ දෙන්නෙක්. එකපාරටම නොහිතපු විදිහට එමිලි ට මේ කම්පැනි එකේ උසස්වීමක් හම්බෙනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ.. මේ උසස්වීම හින්දා මේ චරිත දෙකේ ජීවිත දෝලනය වෙන හැටි මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙනවා. මීට වඩා මේ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..












