CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2389 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 09, 2018Canada106 Min.
Your rating: 0
7.8 5 votes
Status Update (2018) | මැජික් ඇප් එකක්??

 

හායි…. මම කයිල්.
මම ස්කොලේ එච්චර ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි.
පහුගිය සතිය වෙනකන්.
පස්සේ මම මගේ තත්ත්වය යාවත්කාලීන කළා.
හරි එහෙනං අපි මුල ඉදන් පටන් ගමුද.

කොහොමද ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට කරන්න පුළුවන් සිතුම් පැතුම් ඉෂ්ට කරන මැජික් ඇප් එකක් තිබුනොත්..

හරි යාලුවනේ… ඔන්න එහෙනං හුග කාලෙකට පස්සේ මම අයෙත් ආවා සුපිරි බයිස්කෝප් එකක් අරන්. මේ තමයි මගේ 3 වෙනි උපසිරැසිය. මේක කරලා ගොඩක් කල්. එත් ලිපිය ලියන්න කම්මැලි කමට හුගක් කල් ගියා.

හරි මේ ෆිල්ම් එක ගැන කියනවනං මේකේ ප්‍රදාන චරිත විදිහට ross lynch, සහ සෙසු olivia holt, courtney eaton, diana bang, martin donavan, රංගනයෙන් දායක වෙනවා. imdb අගය 5.9 වගේ ලබාගෙන තියෙනවා. ඒවගේම මේ මූවි එක super natural,drama, romance ගණයට තම වැටෙන්නේ. විනාඩි 90ක් කම්මැලි නැතුව බලන්න පුළුවන්. සුපිරිම කතාවක් කිව්වොත් හරි.

හරි එහෙනන් අපි මේකේ කතාව ගැන පොඩ්ඩක් බලමු

අපි හැමෝටම හීන තියෙනවානේ. එත් ඒ හීන හැමදෙයක්ම ඒ විදිහටම අපිට ලැබෙන්නේ නැ. එත් අපිට ඒ හැමදෙයක්ම ඒ විදිහටම ලබාගන්න පුළුවන් උනොත් මොකද වෙන්නේ..

අවුරුදු 17 කොල්ලෙක්ට තියෙන්න පුළුවන් හීන මොනවද..?

මේ කතාවේ ප්‍රධාන චරිතේ තමා කයිල් කියන්නේ. කයිල්ගේ අම්මයි තාත්තයි වෙන් උනාට පස්සේ කයිල් ගේ අම්මා එයාලගේ තාත්තව දාලා ගොඩක් දුර එනවා. ඒ උනාට කයිල් එයාගේ තාත්තට හුගක් කැමති. කයිල්ට ඕනේ තාත්ත එක්ක ඉන්න. මේ හින්ද කයිල්ට යන්න වෙන්නේ අලුත් ස්කෝලෙකට. අලුත් ස්කෝලෙකට යන කයිල් ට එහෙදි ලැබෙන පිළිගැනීම නං එච්චර හොද නැ. අලුතෙන් ළමයෙක් අවම දන්නවනේ ස්කෝලෙකට. ඉතින් මෙයටත් එහෙ ඉන්න අය රැග් කරන්න ගන්නවා. ස්කොලේදී වෙන රන්දුවකදී කයිල් ගේ ෆෝන් එක කැඩෙනවා. මෙයා ෆෝන් එක හදාගන්න කියලා ලග තියෙන කඩේකට යනවා. එතනින් තම කතාව පටන් ගන්නේ. එහෙදි මෙයාට ෆෝන් එක හදන කෙනා APP එකක් දාලා දෙනවා. ඊටපස්සේ කයිල්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදිහට. ඔක්කොම කියන් නැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියල ඉතුරු ටික බලලම දැනගන්නකො.

Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රියදර්ශන දර්ශන (Baiscopelk)
IMDb 5.8 /10 6,422 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Scott Speer
Director

Cast

Ross Lynch isKyle Moore
Kyle Moore
Olivia Holt isDani McKenzie
Dani McKenzie
Harvey Guillén isLonnie Gregory
Lonnie Gregory
Gregg Sulkin isDerek Lowe
Derek Lowe
Courtney Eaton isCharlotte Alden
Charlotte Alden
Rob Riggle isDarryl Moore
Darryl Moore
Brec Bassinger isMaxi Moore
Maxi Moore
Osric Chau isDonald Fu
Donald Fu

Similar titles

Home (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Current War  (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snake Girl (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek Forever After (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afterburn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hell or High Water (2016) Sinhala Subtitle
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 11, 2025 Reply

    🤩

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published