CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2765 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 28, 2021Denmark107 Min.
Your rating: 0
7 7 votes
The Shadow in My Eye (2021) | පිපෙන්නට කලින් පරවුනු රෝස මල..

 

” අපි දිව්‍ය ලෝකෙටද යන්නෙ ?

ඔව්, අපි හැමෝම..

ජේසු අපි එනකන් බලාගෙන ඉන්නවද ?

ඔව්, අනිවාර්‍යෙන්ම..”

සුභ දවසක් හැමෝටම.. අද මම ඔයාලට අරගෙන එන්නෙ 2021 ඔක්තෝම්බර් 28 NETFLIX ඔස්සේ නිකුත් කෙරුනු The Shadow In My Eye නැතහොත් the bombardment 2021 නම් ඩෙන්මාර්ක් චිත්‍රපටයයි. 1945 මාර්තු 21 වන දින බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන්හි ගෙස්ටාපෝ මූලස්ථානයට බෝම්බ හෙලීමේ මෙහෙයුම වටා ගෙතුනු ඛේදනීය සත්‍යය කතාවක් මෙම චිත්‍රපටයට පසුබිම් වී තිබෙනවා.. IMDb Rating 7.3 ක් වගේම Rotten tomatoes අගය 100% ක් ලෙස වාර්තා කර තිබෙන මෙම චිත්‍රපටයේ කැමරාකරනය, රංගනය, අධ්‍යක්ෂණය හා සංගීතය පිළිබදව ඉතා ඉහලින් වර්ණනා කල හැකි බව නරඹන ඔබටත් ක්ෂණිකව අවබෝධ වේවි..

චිත්‍රපටයේ කතා නායකයා වන කුඩා හෙන්රි දිනක් වෙළදපොලට ගොස් ආපසු නිවසට එනවිට වෙඩි වැදී විනාශයට පත්වූ කාර් රථයක් දකිනවා. එහි ඇතුලත සිටි පිරිස මියගොස් සිටින අයුරු දැක දැඩිලෙස භීතියට පත්වන ඔහුට ඔහුගේ කටහඩද අහිමිව යනවා.. හෙන්රිට ප්‍රතිකාර කිරීමට අනේක විධ දුක්විදින ඔහුගේ මව අවසානයේදී කෝපන්හේගන් නුවර සිටින ඇයගේ සහෝදරියගේ නිවසේ හෙන්රිව නවත්වනවා.. එම නිවසේ සිටින කුඩා දැරියක් වන රිග්මෝර් සමග ඉතා ඉක්මනින් කුලුපඟ වන හෙන්රි, රිග්මෝර් හා ඇයගේ හොදම යෙහෙලිය වන ඊවා සමග ප්‍රංශ පාසලකට යන්නේ අධ්‍යාපනය හැදෑරීමටයි. ඩෙන්මාර්කය දෙවන ලෝක යුද්ධයට දරුණුවට මැදිවී තිබෙන මෙම කාලවකවානුවේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කෝපන්හේගන් නුවර ෂෙල් හවුස්හි, ගෙස්ටාපෝ මූලස්ථානය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටිනවා..

මෙම මෙහෙයුමේ පරමාර්ථය වන්නේ එම ගොඩනැගිල්ලේ රැදී සිටින නාසි හිතවාදීන් විනාශ කිරීමයි.. කෙසේ වෙතත් මෙම වැටලීම අතරතුර, බ්‍රිතාන්‍ය බෝම්බකරුවන්ගේ එක් ගුවන් යානයක් ඉහත ප්‍රංශ පාසලට කඩා වැටෙනවා.. මෙම අනතුරෙන් පාසලට කුමකින් කුමක් සිදුවෙයිද.. ? හෙන්රි, රිග්මෝර්, ඊවා මෙම අනතුරට කෙසේ මුහුන දෙයිද.. ?

වැඩි දෙයක් නොකියා, ලොමු දැහැගන්වන දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන සිදුවූ මෙම අනුවේදනීය සත්‍ය කතාව නැරඹීමට ඔබටත් ආරාධනා කරමින් මා සමුගන්නවා.. ඒ වගේම සුලු දෙයටත් බියට පත්වන කම්පන දරාගත නොහැකි පුද්ගලයින් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා..

The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධුෂංක(ඉෂූ) (Baiscopelk)
IMDb 7.3 /10 17,050 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ole Bornedal
Director

Cast

Similar titles

Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Suicide Squad (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Usual Suspects (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailbreak Pact (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outfit (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Max (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tuesdays and Fridays (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 5th Wave (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published