Cast
Go Full Cast PagePagalariyaan (2024) | “දෛවයේ සරදම්”
ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් ගොඩක් කුතුහලයෙන් ලස්සනට ගලාගෙන යන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
තම පෙම්වතා එක්ක පැනලා යන්න හදන කෙල්ලෙක්..තමන්ගේ නංගිව හොයන අයියා කෙනෙක්..එකිනෙකාට විරුද්ධ කල්ලි කිහිපයක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට විසදෙන අවසානයක්..මේ ෆිල්ම් එක ගැන මීට වැඩිය විස්තර කරන්න මට තේරෙන්නේ නෑ විස්තර කරොත් වැඩකුත් නෑ..ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට අවසන් වෙන හැටි බලන්න හැමෝම ෆිල්ම් එක අරගෙන රස විදින්න එහෙනම්..
Share
Links
Comments




