CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2364 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Killer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Killer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 22, 2024United States126 Min.
Your rating: 0
9 7 votes
The Killer (2024) | “කුලී ඝාතකයෙක්”

Film එක ගැන කිව්වොත් 2024 අගෝස්තු මාසෙ ආපු Action / Adventure ඝනයට අයත් වෙන Imdb 5.7 ක් සහ කුණු තක්කාලි අග 56% ක් ලැබිලා තියෙනවා. Nathalie Emmanuel, Omar sy, Sam worthington, Diana sivers ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියනවනම් කුලී ඝාතකයෙක්ට ඇයගේ පාලකයාගේ අණ අනුව අන්ධ කාන්තාවක් ඝාතනය කිරීමට කිරීමට සිද්ද වෙනවා ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා හැබැයි පාලකයා එතරම් ලේසියෙන් ඒක අතාරියි වගේ නම් පේන්නෙ නෑ. ඉතින් ඇය ඒ අන්ධ කාන්තාව ව මරයිද නැත්නම් මොකක් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උමේෂ් මියුරංග (Cinerulk)
IMDb 5.7 /10 4,878 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Woo
Director

Cast

Similar titles

The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hit List (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io e Angela (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uyir Por (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghani (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
SAS Red Notice (2021) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prisoners (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published