CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1315 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 13, 1988Hong Kong105 Min.
Your rating: 0
6 1 vote
Police Story 2 (1988) | පොලිස් නිලධාරි ජැකි චැන් සහ බෝම්බකරුවන් අතර ගැ‍ටුම

හොඳයි, එහෙනම් Police Story පහුගිය චිත්‍රපටිය හැමෝම රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අද අරන් ආවා ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය – Police Story 2.

ඔයාලට මතක ඇතිනේ මත්කුඩු අධිපතියව පහුගිය චිත්‍රපටියේ සුපිරි වීර නිලධාරි කාකූයි චැන් අල්ලලා හිරේ දැම්මා විශාල ක්‍රියාදාම මාලාවකින් අනතුරුව, වටපිටාවත් සේරම විනාස කරගෙන. ඉතින් අද මේ තියන අලුත්ම චිත්‍රපටියේ චැන් කාකූයිට සුපුරුදු පරිදි තමන්ගේ පොලිස් ස්ථානාදිපතිතුමාගෙන් බැනුම් වැස්සක් අහන්න ලැබෙනවා. මොකද ඒ පහුගිය චිත්‍රපටියේ මුළු සාප්පු සංකීර්ණයම විනාස කරලා මහජනතාව කලබල කරපු හින්දයි. ඒ වගේම මත්කුඩු අධිපති චූව අල්ලගන්න කරපු මෙහෙයුමේදි තානායම් නිවාස වලට වුන හානිය රජයට පියවන්නත් වෙලා තියනවා. ඉතින් මේ සේරම කාරණා වලට චැන් කාකූයිට තමයි එයාගේ ලොක්කා අද දොස් පවරන්නේ. මේ නිසා අද චැන් කාකූයි තීරණය කරනවා තමන්ගේ පොලිස් සේවයට සමු දෙන්න. සමු දීලා තමන්ගේ පෙම්වතියත් එක්ක නිදහසේ කාලය ගත කරන්න. නමුත් මේ සේරම දේවල් කනපිට ගැහෙනවා කාරණා දෙකක් නිසා. ඒකක් තමයි චූ හිරෙන් නිදහස් වෙලා ඇවිත් කාකූයිටයි කාකූයිගේ පෙම්වතියටයි නිරන්තරයන් තමන්ගේ මැරයින් ලවා කරදර හිංසා ඇතිකරනවා. චූව මෙහෙම එකපාරටම හිරෙන් නිදහස් කරපු ඒක ලොක හේතුවක් තියනවා.

නිර්නාමික කප්පම් කණ්ඩායමක් විසින් නගරයේ වෙළදසැල් වලට බෝම්බ තබන බවට තර්ජනය කරමින් ව්‍යාපාරිකයන් පිරිසක් බිය වද්දා කප්පම් ගැනීමට උත්සහයක් දරනවා. මෙම ප්‍රශ්නයට අහඹු ලෙස ‍රැකියාවෙන් ඉවත් වී සිටින චැන් කාකූයි පැටලෙනු ලබනවා, යලි ඔහුට තම සේවයේ යෙදෙන්නට වෙනවා. කාකූයිගේ පෙම්වතිය මෙම කප්පම්කරුවන් විසින් පැහැර ගැනීමත් සමග තත්වය දරුණු අතට පත්වෙනු ලබනවා. තම පෙම්වතියගේ දිවි ගලවා ගැනීමට හා මෙම බෝම්බ ප්‍රහාර එල්ල කරන කප්පම්කරුවන් මැඩලීමට චැන් කාකූයි තනිව මහා ක්‍රියාදාම මාලාවක් සිදුකරනු ලබනවා.

මත්කුඩු අධිපති චූ කාකූයිගෙන් පැළිගනීමට තමන්ගේ මැරයින් ලවා සිදුකරන්නේ මොනවද ? චූ කොහොමද එහෙම හිරෙන් නිදහස් වුනේ ? කවුද මේ බෝම්බ ප්‍රහාර එල්ල කරන කප්පම් කල්ලිය ? සේවයෙන් ඉවත්ව සිටින කාකූයි කොහොමද ආයෙම මේ වැඩ වලට පැටලෙන්නේ ? කාකූයි තමන්ගේ පෙම්වතියව නිරුපද්‍රිතව බේරගනිවිද ? සුපිරි පොලිස් නිලධාරි චැන් කාකූයි මේ ප්‍රශ්නයත් සාර්ථකව විසදාවිද ?

උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.

Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baicope)
IMDb 7.1 /10 22,986 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jackie Chan
Director

Cast

Jackie Chan isSergeant Chan Ka-Kui
Sergeant Chan Ka-Kui
Lam Kwok-Hung isSuperintendent Raymond Li
Superintendent Raymond Li
Bill Tung isInspector
Inspector "Uncle" Bill Chou
Mars isKim
Kim
Kenny Ho isPoliceman 12674
Policeman 12674
Lung Tin-Sang isPoliceman Sun
Policeman Sun
Wu Ma isMall's Security Guard
Mall's Security Guard
Guan Shan isMr. Fung
Mr. Fung

Similar titles

Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dilwale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Trucks (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogotá: City of the Lost (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Hunter (2020) Sinhala Subtitles
Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trouble Man! (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man and Captain America: Heroes United (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published