CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2245 Views

  • Player 01 [No Ads ]
  • Player 01 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 02, 2024India97 Min.
Your rating: 0
8.4 12 votes
Viraaji (2024) | “යුක්තිය වෙනුවෙන් සැලැස්මක්”

 

ඔන්න මම අද අරගෙන ආවේ තවත් ලස්සන Thriller ෆිල්ම් එකක්..කලින් මම දීපු Golam ෆිල්ම් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා..මේකත් ඒක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කතාව පොඩ්ඩක් කියන්නම්..

විවිධ පුද්ගලයන් දහ දෙනෙකුට එකම තැනකට නන්නාදුනන පුද්ගලයෙක් විසින් උත්සවයකට ආරාධනා කරනවා..මේ දහ දෙනාට එහෙට ගියාට පස්සේ තේරෙනවා එහෙ අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා..එතකොට මෙයාලට ලියුම් කවරයක් ඇතුළේ තිබිලා ලියුමක් හම්බෙනවා ඒකේ තියෙනවා මෙයාලගේ ජීවිතේ කරපු සැගවුණු වැරදි ගැන..ඒ වගේම එයාලට ඒවට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා ඒ එයාලගේ අවසන් රාත්‍රිය කියලා..ඉතින් ඇත්තටම මේ දේවල් මෙහෙම කරන්නේ කව්ද ???? මේ හැමදේම පිටි පස්සේ තියෙන හේතුව මොකද්ද ???? ඒ හැමදේම දැන ගන්න නම් ඔයාලට අන්තිම වෙනකල් ෆිල්ම් එක බලන්න වෙනවා..
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 8.9 /10 2,572 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Gandhi Kannadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of One (2020) With Sinhala Subtitles
Naayaadi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloodshot (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published