CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2013 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 2024India156 Min.
Your rating: 0
9.8 5 votes
Adios Amigo (2024) | අපූරු මිතුරන් දෙදෙනා

 

සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි 36ක් දිග චිත්‍රපටයක් උනාට කිසි කම්මැලි කමක් නෑ දිගටම විවිධ සිදු වීම් වලින් පිරුණු ලස්සනට ගලාගෙන යන චිත්‍රපටයක්.

මලයාලි සිනමාවෙ සුපිරි තරුවල දීප්තිය නිසා ටිකක් Under rated උන ඒත් අපේ රසිකයින් අතර ජනප්‍රිය තමුන්ටම ආවේණික රංගන සහිත අති විශිෂ්ඨම නළුවන් දෙපලක් තමයි මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ. සුරාජ් වෙන්ජාරමුඩු සහ අසිෆ් අලි.මීට අමතරව ශයින් ටොම් චාකෝ.අනගා, අල්තාෆ් සලිම් ආදී නළු නිළියන් මේකෙ ඉන්නවා. නහාස් නසාර් අධ්‍යක්ෂණය කරනවා.

අඩියෝස් අමීගෝ කියන්නෙ ස්පාඤ්ඤ බසින් මිතුරෙකුගෙන් කරන සමු ගැනීමක්. එකිනෙකාට හාත් පසින් වෙනස් පුද්ගලයො දෙන්නෙක් හදිසියේ එකට මුණ ගැසෙනවා. ඔවුන් එකට කරන චාරිකාවක අත්දැකීම් මේ කතාවට පාදක වෙනවා.ප්‍රධාන නළුවන් දෙපලගේ රැඟපෑම ඉතා ඉහළින් තිබෙන මේ කතාවේ අහසයි පොළවයි වගේ ඉන්න පුද්ගලයින් දෙදෙනා අතර සම්බන්ධය අපූරුවට ගලපලා තියෙනවා. හදිසියේ හමු වෙන ඔවුන් හදිසියේ සමු ගනීද?

Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.4 /10 566 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Nahas Nazar
Director

Cast

Similar titles

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rashmi Rocket (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun (1986) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
127 Hours (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sky Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vellam 2021 Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published