CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2392 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 19, 2024Canada118 Min.
Your rating: 0
8.3 27 votes
The Birthday Boy (2024) | “අත් වැරදීමක්ද ? මිණීමැරුමක්ද ?”

 

ඔන්න පිටරට ඉගෙන ගන්න ගියපු හොදම යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා..මෙයාලගෙන් බාලු කියන කෙනාගේ උපන්දිනේ හින්දා මෙයාලා පාටියක් ලෑස්ති කරනවා..ඒකෙදි මෙයාලා කරන විහිළුවක් දුරදිග ගිහින් බාලු කියන යාළුවා මැරෙනවා..ඉතින් අනිත් හතර දෙනා පිස්සුවෙන් වගේ මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නකොට මෙයාලගේ අතරේ අර්ජුන් කියන කෙනාගේ අයියා ලෝයර් ඔෆිස් එකක වැඩ කරන හින්දා එයාගෙන් උදව් ඉල්ලන්න මෙයාලා තීරණය කරනවා..ඉතින් ඔන්න එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ මම එතකොට කුතුහලය නැති වෙනවා..

ඇත්තටම අර්ජුන්ගේ අයියට මෙයාලව බේර ගන්න පුළුවන් වෙයිද ????

මේක අත් වැරදීමකින් වෙච්ච දෙයක්ද ????

නැත්තම් කවුරුහරි කරපු මිණීමැරමක්ද ????

එහෙනම් මේ හැමදේටම උත්තර හොයා ගන්න එක ඔයාලට භාරයි..කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ෆිල්ම් එක මග ඇර ගන්න එපා මොකද ඔයාලගේ හොදම ෆිල්ම් ලැයිස්තුවට එතකොට තව එකක් එකතු කර ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා..තව දෙයක් කියන්න ඕනේ..මේක සත්‍ය කතාවක්..

The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 9.1 /10 2,942 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Whisky
Director

Cast

Similar titles

Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hotel Mumbai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Echo Valley (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Newness (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vakeel Saab (2021) Sinhala Subtitles
Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published