CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3979 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2024Bulgaria105 Min.
Your rating: 0
9.6 25 votes
Subservience (2024) | සුන්දර කෘතිම බුද්ධියේ බිහිසුණු වියරුව

 

Artificial Intellegence  එහෙමත් නැත්තම් කෘතිම බුද්ධිය කියන්නේ වර්තමානයේ ඉතා බෙහෙවින් ජනප්‍රිය තාක්ෂණයක්. මීට අවුරුදු ගණනාවකට පෙර චිත්‍රපට වලට පමණක් සීමා උන මෙම AI තාක්ෂණය යථාර්ථයක් බවට පත් කරන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඉතිං මේ AI තාක්ෂණය නිසා යහපත් දේවල් මෙන්ම අයහපත් දේවලුත් සිද්ධ වෙන්න ඉඩකඩ වැඩියි. මෑතකදි AI නිසා හොලිවුඩයේ සිද්ධ උන දැවැන්ත වැඩ වර්ජනය ඊට කදිම නිදසුනක්. ඉතිං මේ සංකල්පය යොදාගෙන නිපදවපු ඉතා ජනප්‍රිය නිර්මාණ වෙන  A.I. Artificial Intelligence (2001)  Terminator, The Matrix, Blade Runner වගේ චිත්‍රපට ඔබට මතක ඇති කියලා හිතනවා. ඉතිං මේ ජාතීයෙ ෆිල්ම් බලන්න ආස අය ඉන්නවනම් අද තමයි ඔයාලගේ වාසනාවන්ත දවස මොකද අද මම අරගෙන ආවේ මේ AI තාක්ෂණය සම්බන්ධ නවතම සලරුවයි.

නික් කියන්නේ ඉදිකිරීම් සමාගමක ෆෝමන්වරයෙක්. එයාට අයිලා කියලා කුඩා දුවෙකුයි මැක්ස් කියලා බිළිඳු පුතෙකුයි ඉන්නවා. නික්ගේ බිරිඳ මැගී හදවත් රෝගියෙක්. ඇය හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මූණ දෙන්න බලාපොරොත්තුවෙන් ගැලපෙන හදවතක් ලැබෙනකන් රෝහල් ගත වෙලා ඉන්නේ. ඉතිං නික්ට රස්සාවකුත් කරගෙන ළමයි බලාගන්න බැරි නිසා එයා වෙළඳ පලේ ඉන්න AI රොබෝවරියක් මිලදී ගන්නවා. ඒ වගේම කියන්න ඕන මේ AI රොබෝවරු මීට වසර 15ට පෙර හඳුන්වා දීලා මේ වෙනකොට ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වීමත් එක්ක රෝහල්, පාසල් වගේම බාර් වල වැඩට පවා මොවුන්ව යොදාගෙන තිබෙනවා. මේ රොබෝවරු තමන්ගේ මූලීක පරිශීලකයගේ විධාන වලට ඉතා කීකරුයි වගේම පරිශීලකයගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ හැගීම් කියන අංශ ඉතා හොඳින් වටහා ගන්නවා. ඉතිං නික් මිලදී ගන්න රොබෝවරියට “ඇලිස්” කියලා  නමකුත් දාලා එයාව නිවසේ වැඩ වලට පුහුණු කරලා නික් සුපුරුදු පරිදි රාජකාරි කරගෙන යනවා. ඒ අතරතුර තමයි දවසක් නික් අනවශ්‍ය විදියට “ඇලිස්ව” රීබූට් එහෙමත් නැත්තම් නැවත ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රියාවලියෙන් පස්සෙ ඇලිස් වගේම නික්ගේ ජීවිතෙත් ගොඩක් වෙනස් වෙන්නේ කවුරුත් නොහිතපු විදියටයි.

Thriller/Sci-Fi කාණ්ඩයට අයත් වෙන Subservience චිත්‍රපටය මේ වෙද්දි 5.0ක IMDb අගයක් සහ 87%ක ගූගල් මනාප ලබාගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Scott Dale විසින්.  Transformers චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියවූ සුරූපී නිළි Megan Fox ඇලිස් විදියට රංගනයෙක් එකතු වෙනවා වගේම Michele Morrone නික් ලෙසත්, Madeline Zima මැගී ලෙසත් Matilda Firth අයිලා ලෙසත් Atanas Srebrev ලුවිස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 4.9 /10 3,041 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

SK Dale
Director

Cast

Similar titles

Werewolf: The Beast Among Us (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turning Red (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aliens vs. Predator: Requiem (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vezham (2022) Sinhala Subtitles | වේශය !  | සිංහල උපසිරසි

(1) comment

  • Niroshan September 25, 2024 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published