EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Berlin (2024) | බර්ලින් කැෆේ එක

 

මේ ෆිල්ම් එක ගැන කියනවනම් thriller කාණ්ඩයට අයිති කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මේකෙ කතාව ගැන කියනවනම් බර්ලින් කියලා රහසිගත දේවල් සිද්ද වෙන කැෆේ එකක් තියෙනවා.. මේ කැෆේ එකේ සේවය කරපු පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කිරීමක් තමයි යන්නෙ..

මේ ටයිප් ෆිල්ම් වලට කැමති අයටනම් සෙට් වෙයි..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments