CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1934 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 23, 2024India104 Min.
Your rating: 7
6.5 6 votes
Kottukkaali (2024) | “මුරන්ඩු කෙල්ල”

P. S. Vinothraj ගේ අධ්‍යක්ෂනයෙන් සිවකාර්තිකේයන්ගේ නිෂ්පාදනයෙන් එලිදැක්වුන චිත්‍රපටය තමයි කොට්ටුකාලි. රංගනයෙන් සූරි වගේම තම ප්‍රථම දමිළ සිනමා ප්‍රවිෂ්ටය කරගන්නා මලයාලම් සුරූපිනිය ඇනා බෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 16වෙනි දින පෙබරවාරි 2024 ප්‍රථමයෙන් තිරගත වෙන්නේ ෆෝරම් අංශයෙන් 74වෙනි Berlin International Film Festival එකේ. මහජන ප්‍රදර්ශනය සදහා 23 අගෝස්තු 2024 විවෘත වෙනවා.

කතාව බලමු.

මීනා (ඇනා බෙන්) හා ඇගේ මස්සිනා පාන්ඩි ( සූරි) හා විවහා වීමට සිටියත් කොලේජ් එකේ පහත් කුලයක කෙනෙක් එක්ක ඇතිවෙන ප්‍රේමය නිසා ඇය මුරණ්ඩු කෙල්ලෙක් වෙනව. මෙය වැරදි ලෙස වටහාගැනීම එයට ප්‍රතික්‍රියා දැක්වීම තමයි චිත්‍රපටය . මෙහි අවසානය ඔඹ සතුයි. ❤🔥

ඉතින් මේක ඉවසීමෙන් බලන්න ඕන ෆිල්ම් එකක් . හොද නිවාඩුපාඩුවේ බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 6.8 /10 463 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Miss Peregrine’s Home for Peculiar Children (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Film Show (2021) Sinhala Subtitles
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CJ7 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Holy Wound (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published