Cast
Go Full Cast PageRaghu Thatha (2024) | “කසාද බඳින්න අකමැති කායල්”
මේකෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ සුරූපී දෙමළ නිළි කීර්ති සුරේශ්.. කටකාර උගත් තරුණියකගෙ චරිතයක් තමා ඇය මෙහිදී රඟදක්වන්නෙ.
ඔන්න කායල් කියන්නෙ කසාඳ බදින්න අකමැති උගත් කෙල්ලෙක්.. ඒ වගේම මෙයා අකමැති තව දෙයක් තියෙනවා ඒ තමා හින්දි ඉගෙනගන්න එක. දවසක් කායල්ගෙ සීයට පිළිකාවක් තියෙනවා කියලා එයාගෙ දොස්තර කියනවා. ඉතින් සීයගෙ අන්තිම කැමැත්තෙන් එකක් තමා කායල්ගෙ කසාදය. කායල් තීරණය කරනවා එයාට මුණගැහුන කෙනෙක්ව කසාද බඳින්න.
කායල් එයාව කසාද බදියිද?
ඇයි කායල් දෙමළ ඉගෙන ගන්න අකමැති?
සීයා කායල්ගෙ කසාදෙ දකින්න කලින් මැරෙයිද?
එහෙනම් කතාව රසවිදින්න…
Share
Links
Comments












