CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2848 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Feb. 23, 2024United Kingdom100 Min.
Your rating: 0
4.8 4 votes
Wicked Little Letters (2024) | “ලියුමක් ලියමුද?” | 18

“Wicked Little Letters” කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි 23 වෙනිදා නිකුත් වුණ Comedy/Mystery කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDB 7 ක අගයකුත්, කුණු තක්කාලි 80% අගයකුත් අරගෙන තියෙන මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 26.7 ක්

Plot එක ගැන කතාකරනකොට මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාවේ ප්‍රධාන මාතෘකාව තමයි “කුණුහරප” එංගලන්තයේ ලිට්ල්හැම්ප්ටන් (Littlehampton) නගරයේ ජීවත් වෙන මිනිස්සුන්ට කාලයක ඉඳන් කුණුහරපෙන් බැනලා නිර්ණාමික ලියුම් එනවා තැපෑල් හරහා ගෙවල් වලටම. හේතුවක් නැතිව වුණත් මේ විදිහට ලියුම් එන එක කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතයක් වෙන “ඊඩිත් ස්වාන්” කියන ගැහැණු කෙනාටත් මේ දේ සිද්ධ වෙන්න ගන්නවා. මේ ගැන මෙයාගේ තාත්තා පොලිසියට පැමිණිලි කළාට පස්සේ ඊඩිත් ගේ අසල්වැසියා වගේම හොඳ යාළුවෙක් වුණ “රෝස් ගුඩින්” කියන ගැහැණු කෙනාට මේ සම්බන්ධයෙන් සැකය එල්ලවෙනවා. ඒකට ප්‍රධාන හේතුවෙන් වෙන්නේ රෝස් ගුඩින් ට තියෙන්නේ සැර කටක්’ ඒ කියන්නේ නිතරම කුණුහරපයක් කියාගත්ත ගමන් ඉන්න කෙනෙක් තමයි ඒ. පොලිසිය දියත් කරන අවිධිමත් පරීක්ෂණය හරහා රෝස් ගුඩින් වැරදිකාරිය වෙයිද නොවෙයිද කියන එක බලාගන්න පුළුවන් මේ අපූරු චිත්‍රපටය අවසානයේදී..

මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ 1920 හා ඒ ආසන්න කාලයේ එංගලන්තයේ සිද්ධවුණු “Seaside Mystery” කියන සත්‍ය කතාව.

Cast එක ගැන කතාකරනවනම්, Academy Award සහ BAFTA Award සඳහා තේරීපත්වුණු විශිෂ්ට අයර්ලන්ත රංගන ශිල්පිනියක් වෙන “Jessie Buckley” තමයි “රෝස් ගුඩින්” චරිතයට පණ පොවන්නේ. තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වෙන “Olivia Coleman” තමයි ඊඩිත් ස්වාන් චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. මීට අමතරව තවත් ගොඩක් දක්ෂ නළු නිළියන් මේ චිත්‍රපටයේදී අපිට දැකගන්න පුළුවන්.

18 + Alert එක දාන්න සිද්ධවෙනවා මොකද එක තැනක පොඩි Nacked සීන් එකක් තියෙනවා සහ චිත්‍රපටය පුරාවටම “අසභ්‍ය වචන” තියෙන හින්දා.

බාගෙන බලන්න එහෙනම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk)
IMDb 7 /10 28,084 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Olivia Colman isEdith Swan
Edith Swan
Jessie Buckley isRose Gooding
Rose Gooding
Anjana Vasan isGladys Moss
Gladys Moss
Timothy Spall isEdward Swan
Edward Swan
Gemma Jones isVictoria Swan
Victoria Swan
Alisha Weir isNancy Gooding
Nancy Gooding

Similar titles

Cash (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Su.. Su… Sudhi Vathmeekam (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bang Bang (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Palthu Janwar (2022) Sinhala Subtitles
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Y (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black (1997)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 6, 2024 Reply

    Nice

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published