Hellboy: The Crooked Man (2024) | “වකුටු මිනිහා”

 

Horror/Action ගණයේ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Brian Taylor. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 40යි.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Hellboy චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,
1. Hellboy (2004)
2. Hellboy II: The Golden Army (2008)

3. Hellboy (2019)
කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.
Jack Kesy, Jefferson White, Adeline Rudolph ඇතුලු නලු නිලියන් සීමිත ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

October 22, 2024

❤️👍