CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2362 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2024United Kingdom108 Min.
Your rating: 0
10 1 vote
Wolfs (2024) | තනි වෘකයන්

Wolfs චිත්‍රපටිය මීට සති කීපයකට කලින් තමයි අන්තර්ජාලයට නිකුත් වුණේ. මේක Thriller/Comedy වර්ගයට අයත් වෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක වෙයාවුල්ෆ් කතන්දරයක් තියෙන ෆිල්ම් එකක් නෙමේ. විශේෂම දේ තමා මේකේ ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන Brad Pitt සහ George Clooney කියන ශිල්පීන් දෙන්නට චිත්‍රපටිය ඇතුලෙදි නම් ලැබිලා නැහැ. ඒ කියන්නේ චිත්‍රපටියෙදි මෙයාලා කතා කරන්නේ නම් භාවිත කරන්නේ නැතුවයි. Jon Watts ගේ අධ්‍යක්ෂණයෙන් සහ Apple TV වෙතින් බෙදාහරින ලද මේ චිත්‍රපටියට IMDB අගය 6.5ක් ලැබිලා තියෙනවා. රූපගත කිරීම් කරලා තියෙන්නේ නිව් යෝර්ක් නගරයේදි.

කතාව මෙහෙමයි: (Spoiler Alert, හැබැයි මේ ටික දැනගත්තොත් කතාව බලන්න ලේසියි) කතාවේ ප්‍රධාන චරිත දෙක ‘සකසන්නන්’ දෙන්නෙක්. ඒ කියන්නේ මනුස්සයෙක්ට මොකුත් ප්‍රශ්නයක් වුණොත් ඒක පොලීසියට අහුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි සකසන්නෙක්ට කෝල් කරලා ගෙන්නගත්තොත් එහෙම ප්‍රශ්නයක් කලින් නොවුණා වගේ සුද්ද කරන්න පුලුවන්. විශේෂම දේ සකසන්නන් වැඩ කරන්නේ තනියෙම. ඒ කියන්නේ ලෝන් වුල්ෆ් කෙනෙක් (තනි වෘකයෙක්) විදිහට. මේ ටික දැනගත්තම ඇති.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුවනක නිර්මාණ (Baiscopelk)
IMDb 6.5 /10 33,821 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jon Watts
Director

Cast

George Clooney isMargaret's Man
Margaret's Man
Brad Pitt isPam's Man
Pam's Man
Amy Ryan isMargaret
Margaret
Richard Kind isKid's Dad
Kid's Dad
Sergio Cota Jr. isGarage Attendant
Garage Attendant
Alfred Chou isChinese Lookout
Chinese Lookout

Similar titles

Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Train (2022) Sinhala Subtitles | “අධිවේගයේ ක්‍රියාදාමය” | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 4: All the Time in the World (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanban (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bigil (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published