CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1821 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Jil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 27, 2015India141 Min.
Your rating: 0
5.5 2 votes
Jil (2015) | සිංහල උපසිරැසි සමඟ

2015 මාර්තු 27 ප්‍රථම තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටියේ රංගනයෙන් දායක වන්නේ තෙලිගු චිත්‍රපට කලාවේ දැවැන්තයෙක් වන Gopichand විසින්. නිලිය විදිහට ඉන්නේ Rashi Khanna. ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය, කතාව, තිර රචනය, මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ Radha Krishna kumar විසින්. එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන කියන්නම්කෝ.

චිත්‍රපටය ආරම්භයේම මොම්බායි වල දරුනු අපරාධකාරයෙක් වන චෝටා නායක් කියන පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් පැන යනවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. මෙහෙම පැනලා යන නායක්. එයා පොලීසියට අල්ලලා දීපු රංගනාත් කියන කෙනාව හොයන්න පටන් ගන්නවා. දවසක් ප්‍රධාන නලුවා වන ජයි යාලුවොත් එක්ක කඩේක ඉන්නකොට මෙයාව දකිනවා. එවෙලෙම එතනට එන නායක්ගේ මිනිස්සු අතේ රංගනාත්ගෙ පින්තූරයක් තියෙනවා දැකලා එයා රංගනාත් මෙතන සිට ගිය බය පවසනවා. ඔවුන් රංගනාත් පසු පස එලවන් යනවා. ඒත් ජයි මෙතන ප්‍රශ්නයක් වෙන්න යන බය දැන ගෙන ඔවුන් පිටුපසින් යනවා. එහෙම ගිය ජයි රංගනාත්ව බේර ගන්නවා. ඒ නිසාවෙන් නායක්ගේ මිනිස්සු ජයි රංගනාත්ට උදව් කර කෙනෙක් කියලයි හිතන්නේ. ජයි කියන්නේ ගිණිනිවීම් භටයෙක් දවසක් බිල්ඩින් එකක් ගිනි ගන්න වෙලාවක මෙයා ඒකේ ඇතුලේ හිර වෙච්ච කෙනෙක්ව බේර ගන්නවා. ඒ බේර ගන්නනෙත් රංගනාත්ව. එවෙලේ රංගනාත් මොහුට යමක් පවසනවා. එයා මාධ්‍ය හරහා. නායක් දකිනවා. ඔන්න ඔතන ඉදලා ජයිගෙ ජීවිතේ ගොඩක් හැල හැප්පීම් වලට ලක් වෙනවා. ගොඩක් දේවල් ජයිට අහිමි වෙනවා. ඒ ඇයි කියලා ඔයාල අරගෙනම බලන්න. කතාව සේරම කියන්න වෙනවා ඒවත් කියන්න ගියොත්.

Jil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂාන් මදුසංක (Zoom)
IMDb 5.6 /10 561 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Chalapathi Rao isJai's uncle
Jai's uncle
Urvashi isJai's aunt
Jai's aunt
Harish Uthaman isPolice Officer
Police Officer
Brahmaji isRanganath
Ranganath

Similar titles

Salt (2021) Sinhala Subtitles | Watch Online
All the Old Knives (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
Terminator: Dark Fate (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big Hero 6 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
LIE (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1942: A Love Story (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avengers: Infinity War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published