CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2587 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 26, 2024India114 Min.
Your rating: 0
9.5 22 votes
Level Cross (2024) | බිඳ වැටුනු හුදකලාව

 

 

නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා මලයාලි සිනමාවෙ ප්‍රසිද්ධ අධ්‍යක්ශක ජීතු ජෝශප්හෙ සුවිශේෂී චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂක වරයෙක්ව ඉඳල තමන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය මෙසේ ගෙන එනවා. කලාත්මක නිර්මාණයක් හැටියට විචාරක පැසසුම් මැද බිහි වෙන මේ චිත්‍රපටය රූ ගත කෙරෙන්නේ  ටියුනීසියානු කාන්තාරයක.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන වශයෙන් පෙනී සිටින්නෙ නළු නිළියන් තිදෙනෙක් පමණයි. අසිෆ් අලි. අමලා පෝල් සහ ශරාෆුඩීන් එම චරිත රඟපානවා. අසිෆ්ගේ රඟපෑම නම් ඉතා ඉහළ මට්ටමක තිබෙනව කියල කියන්න පුළුවන්.

ඉතා හුදෙකලා කතරක් හරහා දිවෙන රේල් පාරක්. එහි හරස් මගක ගේට්ටු මුරකරුවෙක්. දන්නා කාලෙක වාහන ගමනා ගමනයක් නැති පාරක් උනත් මේ හුදෙකලා චරිතය දිනපතා ඔහුගෙ රාජකාරිය ඉටු කරනවා. දිනක් ඔහුගෙ ජීවිතයට කඩා වදින්නෙ සුරූපි තරුණියක්. දුම්රියෙන් වැටෙන ඒ තරුණිය ගේට්ටු මුරකරුවාගේ ජීවිතය කෙසේ වෙනස් කරයිද?

මුරකරුට, තරුණියටට මෙන්ම ඇගේ සැමියාට කියන්න ලොකු කතා තියෙනවා. ඒවා කොතෙක් දුරට සත්‍යද? වැඩිය කියන්නෙ නෑ. මේ පිළිබඳ හොඳ විචාර සමාජ මාධ්‍යයේ දකින්න ලබෙයි. අගනා කැමරා කරණය, පසුබිම් සංගීතය ගැන නොකියාම බෑ.

Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baicope)
IMDb 7.1 /10 1,209 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Arfaz Ayub
Director

Cast

Asif Ali isRaghu/George
Raghu/George
Sharafudheen isDr. Zincho
Dr. Zincho
Amala Paul isChaitali / Shikha
Chaitali / Shikha

Similar titles

The Power (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malena (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hit Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Boss (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boss (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Irul (2021) Sinhala Subtitles | Watch Online
Kadaseela Biriyani (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coimbatore Mappillai (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Sound Problem FIXED

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published