CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2333 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2024United States102 Min.
Your rating: 0
9.9 78 votes
The Wild Robot (2024) | සමගිය බලය වේ!

 

he Wild Robot චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නේ 2016දී පීටර් බ්‍රවුන් විසින් එනමින්ම රචනා කල නවකතාවක් පාදක කරගෙනයි. මේ නවකතාවට සම්බන්ධ තවත් ග්‍රන්ථ දෙකක් The Wild Robot Escapes නමින් 2019දී සහ The Wild Robot Protects නමින් 2023දී නිකුත් වෙලා තියෙනවා. The Wild Robot චිත්‍රපටය නිකුත් වී ජනප්‍රියවූ වහාම බොහෝ දෙනෙක් ක්‍රිස් සැන්ඩර්ස්ගෙන් ඇසූ පැනය වූයේ අනිත් නවකතා ත්‍රිත්වය ආභාෂයෙන් තවත් චිත්‍රපට මාලාවක් නිපදවනවාද යන්නයි. පසුගිය 12දා එයට පිළිතුරු සපයමින් මේ චිත්‍රපටයේ තවත් දිගුවක් ගොඩනැගෙන බවට සැන්ඩර්ස් මහතා විසින් සනාත කර තිබෙන බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා. එහෙනම් ඒ සුබ ආරංචියත් එක්ක වැඩි කතා නැතුව අපි මේ චිත්‍රපටයේ තොරතුරු පොඩ්ඩක් බලමු.
The Wild Robot (2024) චිත්‍රපටය මේ වෙද්දි 8.4ක දැවැන්ත IMDb අගයක් ලබාගන්නත්, 98% ඉහළ කුණු තක්කාලි අගයක් ලබාගන්නත් එමෙන්ම 96%ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Animation/ Sci-fi/ Survival යන කාණ්ඩයන්ට තමයි මෙම චිත්‍රපටය වර්ගීකරණයට ලක් කරලා තියෙන්නේ. Lupita Nyong’o, Pedro Pascal, Bill Nighy, Mark Hamill, Ving Rhames වැනි සුපිරි නළු කැළක් මෙහි තම හඬ දායකත්වය ලබාදීලා තියෙනවා. ඩොලර් මිලියන 156ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබන්න හැකිවුන මේ චිත්‍රපටය ලොවපුරා බෙදා හරින්නේ යුනිවර්සල් ආයතනය මගිනුයි. පටන්ගැනීමේ ඉඳන්ම ඔයාලට එක පිම්මට ලස්සන චිත්‍රපටයක් රස විඳින්න ඉඩ දෙන්න ඕන නිසා චිත්‍රපටයේ කතාව ගැන නොකිය හිටියනම් හොඳයි කියලා හිතනවා. එහෙනම් ඔයාලා මේ විශිෂ්ට සිනමාපටය නරඹලා අදහස් දක්වලා යන්න කියලා ඉල්ලනවා.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 8.4 /10 29,218 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Lupita Nyong'o isRoz / Rummage (voice)
Roz / Rummage (voice)
Pedro Pascal isFink (voice)
Fink (voice)
Kit Connor isBrightbill (voice)
Brightbill (voice)
Bill Nighy isLongneck (voice)
Longneck (voice)
Stephanie Hsu isVontra (voice)
Vontra (voice)
Matt Berry isPaddler (voice)
Paddler (voice)
Ving Rhames isThunderbolt (voice)
Thunderbolt (voice)
Mark Hamill isThorn (voice)
Thorn (voice)
Catherine O'Hara isPinktail (voice)
Pinktail (voice)
Boone Storm isBaby Brightbill (voice)
Baby Brightbill (voice)

Similar titles

Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pack (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload Sub Error Fixed
Jigra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Echo 8 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Janaka November 23, 2024 Reply

    This is Best Animation Movie i ever watched. Thank you so much!

  • Janaka November 23, 2024 Reply

    This is Best Animation Movie i ever watched.Thank you so much!

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published