CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2020 Views

  • Player 01 [No Ads]
  • Player 02[No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 22, 2017India135 Min.
Your rating: 0
9.5 4 votes
Bhoomi (2017) | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..!

 

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති වුන දවසේ ඉඳලා බොහොම ආදරයෙන් හදා වඩා ගත්ත තමන්ගේ දුවගේ මංගල දිනයට කලින් දින රාත්‍රියේ මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙකුට හීනෙකින්වත් හිතන්න බැරි දෙයක් මේ තාත්තට සිද්දවෙනවා.මේ ලෝකයේ කිසිම දියණියකට සිද්ද නොවිය යුතු දෙයක් මේ දියණියට සිද්දවෙනවා.කොහොමවුනත් මේ දෙන්නම පස්සේ ඒ දේ අමතක කරලා ඉන්න හැදුවත් සියල්ල සිදු වෙනකල් ඇස් කණ් වහගෙන සිටි අසල්වැසියෝ දැන් මොවුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ .ඒ නිසා මොවුන් තීරණයක් ගන්නවා.මේ සිත් තැවුල,කැළැල තවත් යටපත් කරගෙන නොඉඳ එය මකා දැමිය යුතු බවට මොවුන් තීරණයක් ගන්නවා.මොවුන්ගේ මේ ප්‍රයත්නය කෙලෙසකට විසඳේවි ද?

බොලිවුඩ් සුපිරි නළු Sanjay Dutt ගේ නවතම ආගමනය! Wazir(2016), Kaatru veliyidai (2017) [දමිළ] ආදි මෑතකාලීන සිනමා පටයන්ගෙන් තම රංගන ප්‍රතිභාව මනාව විදහා දැක්වූ රූමතිය Aditi Rao Hydari ගේ නවතම සිනමා සිත්තම! එමෙන්ම සම්මානනීය චිත්‍රපටය, Mary Kom (2014) අධ්‍යක්ෂණය කළ Omung Kumarගේ නවතම අධ්‍යක්ෂණය! Bhoomi (2017)!!! ඉන්දියානු රුපියල් මිලියන 220ක බර පැන යොදමින් නිර්මාණය වූ මේ සිනමා සිත්තම Action, Drama ගණයන් යටතේ වර්ගීකරණය වෙමින් සැප්තැම්බර් මස 22 දින ප්‍රදර්ශනය අරඹනවා! චිත්‍රපටයේ, YouTube දර්ශන මිලියන ගණනක් සටහන් කළ, ඉතා ජනප්‍රිය වුනු ගීත කිහිපයක්ම මෙන්ම බොලිවුඩ් සරාගිනිය Sunny Leone ගේ අයිතම ගීයක් ද ඇතුලත් වෙනවා.ඒ වගේම මෙය මේ වනවිට IMDB හි 5.6ක අගයක් ද Google පරිශීලකයින්ගේ 84%ක මනාපයක් ද Times of India හි 3/5ක අගයක් ද හිමි කරගෙන තියෙනවා.

ඔන්න මේ පාර අරගෙන ආවේ හින්දි ෆිලුමක්.මේක කරේ සිසිල සහෝගේ ඉල්ලීමක් මත.කොහොමින් හරි මේ ෆිලුම මටම භාරදුන්න එකට සිසිල සහෝට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා!

‘ප්‍රසිද්ධ ගණයේ’ හින්දි ෆිලුමකින් බයිස්කෝප් රසිකයින් හමුවට ආපු පළවෙනි වතාව තමයි මේක.ඉතින් ෆිලුම බලලා උපසිරැසිය ගැන මොකක්හරි අදහසක් තියෙනවනම් ඒකත් සටහන් කරගෙන යන්න කියලා ඔන්න අවසාන වශයෙන් මතක් කරනවා!

Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තරිඳු රසාංග (Baiscopelk)
IMDb 5.3 /10 2,050 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Omung Kumar
Director

Cast

Sanjay Dutt isArun/ Baba
Arun/ Baba
Sunny Leone isItem Number for
Item Number for "Trippy Trippy" Song

Similar titles

Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayakan (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pieces of a Woman (2020) With Sinhala Subtitles
Njan Marykutty (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadavul Irukaan Kumaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarbjit (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published