CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1426 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Playe2 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2003United States98 Min.
Your rating: 0
10 3 votes
Cabin Fever (2002) | මිනිසුන් බිලි ගන්නා වසංගතය

කොහොමද! 2016 ආපු Cabin Fever චිත්‍රපටිය ඔයාල බලලා ඇති. ඒක ප්‍රති නිර්මාණය වුණේ මේ චිත්‍රපටිය ඇසුරෙන්. ප්‍රධාන තේමාව ඇතුලත් චිත්‍රපටි 3ක් සමගින් මුළු චිත්‍රපටි 4ක් නිකුත් වෙලා තියෙනවා. මේක තමා 2002 වසරේ නිකුත් වුණ පලවෙනි චිත්‍රපටිය. IMDB අගය 5.6 ක් ලබාගෙන තියෙනවා. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hostel, Thanksgiving වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Eli Roth විසින්. ඔහුත් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Rider Strong, Jordan Ladd, James DeBello, Cerina Vincent සහ Koey Kerm කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඔයාලා Cabin In The Woods චිත්‍රපටිය බලලා ඇති. මේකත් යාන්තමට වගේ ඒකට සමානයි. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.

චිත්‍රපටියේ කතාව ගත්තොත් මෙහෙමයි: තරුණ යාළුවෝ පස් දෙනෙක් කොලේජ් එකේ අන්තිම දවසේ සතියකට කැබින් එහෙක නිවාඩුවක් ගත කරන්න යනවා. එයාලා යන කැබින් එක තියෙන්නේ ගම්මානයක් ළඟ කැලයක් ඇතුලේ. දවසක් කැබින් එකට රෑ අමුත්තෙක් එනවා. ඇඟ පත දිය වෙලා කුණු වෙච්ච මිනිහෙක්. තරුණයෝ එයාව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ. පස්සේ ඒ මිනිහා එයාලගේ වාහනේ ඇතුලට නගිනවා. ඒක හින්ඳා මිනිහට ගුටි කන්න වෙනවා. ඒ වගේම කලබල වුණ තරුණයෝ එයාට ගිනි තියනවා. ඉස්සරහට මොකද වෙන්නේ? බලලම දැනගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 18ට වැඩි අය බැලුවොත් වඩා හොඳයි. අනං මනං දේවල් ටිකක් තියෙන හින්ඳයි කියන්නේ. තව දෙයක් කියන්න හිතුනත් මං නොකියා ඉන්න තීරණේ කලා ඒක සුදුසු නැති හින්ඳා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුවනක නිර්මාණ (Baiscopelk)
IMDb 5.6 /10 85,042 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Eli Roth
Director

Cast

Giuseppe Andrews isDeputy Winston
Deputy Winston
Eli Roth isJustin / Grim
Justin / Grim
Julie Childress isBeautiful Wife
Beautiful Wife
Jessica Elder isCat Hat Girl
Cat Hat Girl
Darcy Martin isShiloh's Girlfriend
Shiloh's Girlfriend
Heather Simmons isShocked Girl
Shocked Girl

Similar titles

Superman 3 (1983) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Harder They Fall (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chemical Hearts (2020) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Whiteout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seven Years in Tibet (1997) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published