CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3982 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Brahmotsavam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Brahmotsavam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 20, 2016India156 Min.
Your rating: 0
4.8 9 votes
Brahmotsavam (2016) | හොඳම සැණකෙළිය

 

අපිට කවදාවත් තනිව ජීවත් වෙලා ඉන්න පුලුවන්ද? ටික දවසක් එහෙම පුලුවන් වුනත් ජීවිත කාලයම එහෙම ඉන්න පුලුවන්ද? අමාරුයි නේද? ඒත් විස්සක් තිහක් ඉන්න පවුලක් එක්ක ජීවත් වෙලා ඉන්න පුලුවන් නම් මොන තරම් අපූරුද?කොහොමට තියේවිද?ගෙදර එකම උත්සවයක් වගේ තියේවි. ඒ තමයි බ්‍රහ්මෝත්සවය.

ඔන්න එහෙනම් තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මේ චිත්‍රපටය පුරාවටම ඉස්මතු වෙන්නේ පවුලක් විදිහට ජීවත් වීමේ වැදගත්කම සහ පවුල විසිරී යාමට නොදී තබා ගැනීමට දරන උත්සහය ගැනයි. 2016 මැයි මාසේ නිකුත් වුන මේ චිත්‍රපටය Srikanth Addala ගේ අධ්‍යක්ෂණයක්. Prasad V. Potluri සහ Mahesh Babuගේ නිෂ්පාදනයක්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ මහේශ් බාබු, කාජල් අගර්වාල් සහ සමන්තා විසින්.

කතාව
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අජේ කියන්නේ විශාල පවුලක සාමාජිකයෙක්. සත්‍යරාජ් නැත්නම් අජේගේ තාත්තා තමයි මේ පවුලේ ප්‍රධානියා. මෙයාව ලඟින්ම ආශ්‍රය කරපු කෙනා තමයි අජේගේ මාමා. කොච්චර ලඟින් ආශ්‍රය කරත්, මෙයාට වැඩි සැළකිල්ලක් නැති ‍නිසා එයා ඉන්නේ ටිකක් කනස්සල්ලෙන්. කොහොම හරි දේපළ අයිති කරගන්න හිතාගෙන එයාගේ දුවව ‍අජේට බන්දලා දෙන්නයි මෙයාගේ අදහස තිබ්බේ. ඒත් හදිස්සියේම සත්‍යරාජ්ගේ යාලුවෙක්ගේ දුවෙක් පිට රට ඉඳන් එනවා මෙහේ නවතින්න. ඒ තමයි කාසි. දැන් ඉතින් තේරෙනවා ඇතිනේ සිද්දිය. ඔතනින් තමයි මේ පවුලේ ලොකු දෙදරා වැටීමක් සිද්ද වෙන්නේ. ඔය මම කිව්වේ කතාවේ මුල් ටික. මැදකදී මේකට තවත් කෙනෙක් එකතු වෙනවා. ඔය විදිහට කඩාවැටීමේ ලකුණු ‍පහළවෙන මේ පවුල රැක ගැනීමට දරන උත්සාහය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.

Brahmotsavam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශසිත් සඳරුවන් (Baiscopelk)
IMDb 4 /10 3,767 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Samantha Ruth Prabhu isNRI from London
NRI from London
Kajal Agarwal isKasi Annapurna
Kasi Annapurna
Pranitha Subhash isAjay's Cousin
Ajay's Cousin
Sathyaraj isAjay's Father
Ajay's Father
Jayasudha isPranitha's Mother
Pranitha's Mother
Revathi isAjay's Mother
Ajay's Mother
Tanikella Bharani isSathyaraj's Friend
Sathyaraj's Friend
Tulasi isSayaji Shinde's Wife
Sayaji Shinde's Wife

Similar titles

Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poor Things (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar Ka Grandson (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Perdida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colour Padam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Theory of Everything (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kabhi Alvida Naa Kehna (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaandaar (2015)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published