CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2954 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 10, 2024India161 Min.
Your rating: 0
9.4 41 votes
Vettaiyan (2024) | ”දඩයක්කරු”

T. J. Gnanavel ගේ අධ්‍යක්ෂනයෙන්  Subaskaran Allirajah න්ගේ Lyca Productions එකේ නිෂ්පාදනයක් වන මේ වේට්ටයන් රංගනයෙන් Rajinikanth, Amitabh Bachchan, Fahadh Faasil, Rana Daggubati, Manju Warrier, Ritika Singh, Dushara Vijayan, Rohini, Rao Ramesh, Abhirami සහ Ramesh Thilak. සංගීතය Anirudh Ravichander, කැමරාකරණය S. R. KathirEdited සංස්කරණය Philomin Raj

රජිනිගේ ෆිල්ම්ස් නම් ඉතින් මාස්ම තමයි. ඔන්න ඕක වෙනස්කරපු ගිල්ම් එකක් මේක. රජිනි ස්ටයිල් සහ කතාව හා ගලායන මාස් අඩු ෆිල්ම් එකක්. මෙගේ හැටියට රජිනිගේ ජේලර් ලගටම තියන්න පුලුවන් එකක්. ජේලර් එකේ මාස් වැඩියි කන්ටෙන්ට් අඩුයි. වේට්ටයන් මාස් අඩුයි කන්ටෙන්ට් වැඩියි. රජිනි සුපර්ස්ටාර් කාලෙම මාස් හීරෝවෙලා ඉන්න කාලෙම මාස් නැති චිත්‍රපට කිහිපයක් කරල තියෙනවා. අඩුගානේ මේ වේට්ටයන් තරම්වත් නෑ. ඒ 6 ඉරුන්දු 60 වරයි. සිනෙරු එකේ සබ් එක ඇති අරන් බලන්න.

ඉතින් මේකේ කතාව , දඩයක්කරු අදියන් එන්කවුන්ටර් විශේෂඥයෙක් . මේ දඩයක්කරුගේ ඉලක්කයක් වරදිනවා. ඒ කොහෝමද ඒ නිසා වෙන දේ ඇයි එහේම වුනේ මේ වගේ දේවල් තමයි රජිනිගේ මාස් එක්ක ඇක්ට් එකත් බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 7.9 /10 31,885 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rajinikanth isAthiyan IPS
Athiyan IPS
Ritika Singh isRoopa Kiran
Roopa Kiran
Kishore isSP Harish Kumar
SP Harish Kumar
Rohini isNazeema
Nazeema
G. M. Sundar isInspector
Inspector

Similar titles

Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Armed (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman/Shazam!: The Return of Black Adam (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gaalodu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Saab the Great (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 28, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published