Terrifier 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Damien Leone, Jamie Root, Marcus Slabine, Michael Leavy
Cast
Go Full Cast PageTerrifier 3 (2024) | ”නැවතත් ආව උමතු විකටයා”
2024 නිකුත් වුන ගොඩක් ජනප්‍රිය වෙලා හොද imb අගයක් ගත්ත terrifire තුන් වෙනි film එක ඉතින් මේ film එක හදන්න ඕනි කිව්ව ගමන් සමිත අයියයි ඉදුවර නිසල් අයියයි විඩියෝ සබ් හොයලා දිලා පට්ට සප් එකක් දුන්නා ඒ දෙන්න මෙතනින්ම thanks ඉතින්
මුලින්ම කියන්න ඕනි මේක බලනවා නම් එකයි දෙකයි බලලා ඉන්න ඕනි ඒ දෙකෙට අපේ සයිට් එකේ සහොදරයෙක් සබ් හදලා තියෙන්නේ එයාටත් thanks ඒ දෙක හදලා ගෙනවාට
ඉතින් කථාව පැත්තට බැස්සොත් දෙවනි කථාවේ clone ගේ බෙල්ල කපපු කෙල්ල වටේ තමයි මේ කථාව ගෙතෙන්නේ මම කථාව ගැන කියන්න යන්නැ ඉතින් ඔයාලම බලන්න. සුපිරියක් තමයි මේකත්
ඉතින් ඔන්න නිවේදනයක් තියනවා මේක [18+]අධික ලේ වහනය වන දර්ශන අසභ්‍ය දෙබස් තියනවා
- Terrifier (2016)
- Terrifier 2 (2022)
- Terrifier 3 (2024)
Terrifier Complete Collection
Share
Links
Comments
October 29, 2024
October 29, 2024












