Cast
Go Full Cast PageBlue Star (2024) | ක්‍රිකට් උන්මාදය
IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන නලුවන් විදියට Ashok Selvan , Shanthnu Bhagyaraj, Keerthi Pandian හඳුන්වන්න පුලුවන්. කතාව ගැන ලොකුවට කියන්න යන්නෑ මොකද ෆිල්ම් එකේ රසයක් නැති වෙන නිසා ,
1990 ගණන්වල පසුබිම් වූ මෙම චිත්‍රපටයේ අරක්කෝනම් ගමේ ඉන්න දෙපිල බෙදිලා හැප්පෙන කොල්ලො ටිකක් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකට එකතු වෙලා ගම,කුලය නිසා පහත් කරලා සලකන එක නැති කරන්න ක්‍රීඩාවෙන්ම ගැටිලා ජයගන්න හැටි තමයි මේ කතාවෙ වෙනස් වෙනස් සිද්දි එක්ක ගලාගෙන යන්නෙ,
Share
Links
Comments



