EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Raja Vaaru Rani Gaaru (2019) |කියා ගන්න බැරි වුණු පාසල් ආදරේ

මේ ෆිල්ම් ඒකනම් අත අරින් බැරි ඒක, මොකද අපි හැමොටම තියෙන්න ඕනි දෙයක් තාම ආදරය කියන හැගිම.. ඒක නෑ කියනේ ඉතින් මනුස්සයෙක් වෙන්න බෑ, මේ ආදර කතාව ඇවිල්ලා කියන්න බය ලැජ්ජාවක් ඇති කතාවක්, ඇත්තටම ඔයාලට එහෙම එකත් තියෙන්න ඇති,

Raja Vaaru Rani Gaaru Sinhala Sub

මෙක ඇවිලා A/L ජිවිත කලේ වෙන සිද්දියක්, කොල්ලා ඇවිත් විභාගය ලියලා පනිනවා ඒ කෙල්ලට ආදරේයි කියලා කියන්න, යලුවෝ දෙන්නෙතු ඉන්නවා අතල් ටිකක් දෙන්න, කොල්ලට කියා ගන්න බැරි වෙනවා ඔහොම ඔහොම කාලේ යනකොට ගැහැනු ළමයා වෙන නගරයකට යනවා ඒතනි පස්සේ තාම ෆිල්ම් එකේ හොදම හරිය, මං අයේ කියන්න යන්නේ නෑ මොකක් ෆිල්ම් එක බලාම ඔයාල කියන්න හොදයිද කියා… මේක මිස් කරගන එපා ඒතරමට ලස්සන කතාවක් තියෙන්නේ,

Comments