EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Stardust (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Annie Penn, Chris Stoaling, Heidi Gower, Martin Harrison, Matthew Vaughn, Simon Crane
Cast
Go Full Cast PageStardust (2007) | තරුවක් සොයා ගවේශණය
එකමත් එක කාලෙක හිටපු ලස්සන කුමාරයෙක් කියලා පටන් ගන්න කතාවල වගේම තමා මෙකත් ඒ වගේම අවසානයෙදි සියල්ලොම සතුටින් විසිර ගියති කියලා ඉවර වෙන කතාවක් මෙක. ආ අපේ සහොදරයෙක් මේ බයිස්කොප් එක ගැන ලිපියක් ලියලා තියෙනවා එකත් මේ එක්කම පලවෙවි. හරි කතාව ගැන පොඩි විස්තරයක් කිවොත් එංගලන්තයේ ගමක් තියෙනවා වොල් කියලා. ඒ නම ඇති වෙචච හැටි කතාවේ කියලා ඇති එක ගැන කියන්නේ නෑ මම. මේ කතාව තමයි ඒ ගමේ ඉන්න ට්‍රිස්ටන්( කියන කොල්ලගේ දෛවය නොසිතු ලෙස තරවක් කඩා වැටිම නිසා වෙනස් වන අයුරුයි ඉතින් එහෙනම් කතාව බලලා අදහසක් දලාම යන්න යාළුවනේ!











