Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Christine Dallaire-Dupont, Nicola Lemay
Cast
Go Full Cast PageKatak: The Brave Beluga (2024) | “සීයාව හොයාගෙන යන ගමන….”
මම අද අරගෙන ආවේ katak the brave beluga කියන 2023 නිකුත් වුනු ඇනිමේෂන් film එකට. film එකනම් ඇත්තටම ලස්සනයි වගේම දිගටම බලාගෙන ඉන්න හිතෙනවා මේකට imb 6 ක් තියනවා.
මම කථාව පැත්තට හැරැනොත් කටක් කියන පුංචි බෙලුගා මාළුවා අනිත් අය වගේ සුදු වන නැති නිසා එයාගේ යාළුවෝ එයාට විහිළු කරනවා ඒත් එක්කම අච්චිට ලොකු පොරැන්දුවක් ඉටු කරන්න මේ කටක් සියාව හොයාගන්න ඇතකට තනියෙන්ම යනවා ඒ යන ගමනේ මෙයාට තව හොද යාළුවෝ හම්බවෙනවා. කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා,
කටක්ට යන්න පුළුවන් වෙයිද??
මීට වඩා මොකුත් කියන් නැ හැමොටම බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්
Share
Links
Comments







