CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2768 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 05, 2024India
Your rating: 0
8.2 9 votes
Kurukku (2024) | ද්විත්ව ඝාතනයක්

 

ආයුබෝවන්, තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලියක උපසිරැසියක් මෙන්න. මේකෙ ඉන්නෙ වැඩිය ඇස නොගැටෙන සහ නවක නළු නිළි සමූහයක් කිව්වොත් නිවැරදියි. අපි පුරුදු වෙලා ඉන්නෙ නළු නිළි තාරකා නාමාවලිය කියවල ෆිල්ම් එක බලන්න නේ. අරයගෙ ෆිල්ම් එක මෙයාගෙ ෆිල්ම් එක කියල. ඇත්තටම සමහර ෆිල්ම් හිට් වෙන්නෙත් කතාවට වඩා නළුව හෝ නිළිය නිසා. හිතන්න මේ දවස් වල ලංකාවෙ රූ ගත කරන මොහාන් ලාල් මම්මුට්ටි ද්විත්ව‍ය රඟන ෆිල්ම් එකට මොන වගේ තැනක් ලැබෙයිද කියල. කොහොම උනත් ඒ  නිසා මේ වගේ සැලකිය යුතු චිත්‍රපටි මග හැරෙනවා. මේකත් ඒ වගේ තමයි. වැඩිය දිග නෑ. පැය 1යි විනාඩි 40ක් විතර නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේකෙ කතාවත් කුතුහලය දනවන සුලු එකක්.

ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් ගෙන යන විමර්ශනයක් මෙයට පාදක වෙනවා. විවිධ ට්විස්ට් මැද නියම මිනී මරුවන් සොයා ගැනීමට කරන උත්සාහයක් මෙහි අඩංගුයි.

ඉතින් කිව්ව වගේම අභිජිත් නුරානි නම් අධ්‍යක්ෂක වරයගෙ කුළුඳුල් චිත්‍රපටය මේක. අනිල් ඇන්ටෝ, මීටා නායර්, ප්‍රීතා ප්‍රදීප් ,බාලජි ශර්මා සමග තවත් නළු නිලි පිරිසක් මෙහි රඟපානවා.මේකත් බලන්න් ආරාධනා කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Cinerulk)
IMDb 7 /10 486 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Anil Anto isCI Sajan Philip
CI Sajan Philip
Balaji Sarma isDGP Ramdas
DGP Ramdas
Kollam Thulasi isHome Minister
Home Minister
Aseem Ibrahim isACP John Abraham
ACP John Abraham

Similar titles

Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanandam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Real (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination: Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meesha (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Naradan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Memory (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published