Elevation (2024) | “පැය තුනකින් ලෝකයම වෙනස් කරපු සත්තු”

 

අරගෙන ආව සුපිරි ෆිල්ම් එකක් මේ ගොඩක් අය බලන්න හිතන් ඉන්න ෆිල්ම් එකක් ඒ එක්කම අපි දන්නා ජනප්‍රිය චරිත කිහිපයක්ම මේකේ තියෙනවා.

Anthony Mackie මෙයා ගැන නම් ගොඩක් අය නොදන්නවා ඉන්න වෙන්න බැහැ. ඉතින් මෙයාත්  මේ කතාව ප්‍රධාන චරිතයක් කරන කෙනක්.

ෆිල්ම් එක ගැන පොඩියට කතා කලොත් දවසක්  පොළොවෙන් සත්තු ජාතියක් එනවා උන් මිනිස් සංහතියම මරන්න තමයි යන්නේ , හැබැයි මේ සත්තුන්ට අඩි 8000 එන්න බැහැ , එහෙම වෙන්නේ ඇයි? මේ සත්තු ඇත්තම සත්තුද? කොහොමද මුන්ව මරන්නේ?

ප්‍රශ්නක් ගොඩකට උත්තර ඕනේ නම් මේ ෆිල්ම් එක බලලා ඉමු

Comments

November 27, 2024

Don’t watch. Boring. Waisting your time.

November 28, 2024

❤️❤️